ඩෙංගුවලින් බේරෙන්න පාසැල් සිසුන්ගේ නිල ඇදුමේ හැඩය-පාට වෙනස් කරයි..
July 16, 2017 at 8:40 am | lanka C news
පාසැල් සිසුන් ඩෙංගු වසංගතයෙන් ආරක්ෂා වීම සදහා නිල ඇඳුම් වෙනස් කිරීම සම්බන්ධන උපදෙස් විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.
ඒ අනුව සිසුනට ශරීරයම ආවරණය වන ලෙස දිග කලිසමක් සමග ටීෂර්ටයක් හෝ අත්දිග කමිසයක් භාවිතා කල හැකි අතර විදුහල්පතිවරුනට ඇඳුමේ වර්ණය තීරණය කරන බලය පවරා තිබේ.
එසේම සිසුන්ට සිරුරේ පැඟිරි තෙල් ආදී මදුරු විකර්ශක ද්‍රව්‍ය ආලේප කිරීමට උනන්දු කරවන ලෙසත් දන්වා ඇත.
පැගිරි ෙතල් මදුරු ෙකායිල් අැතුළු ෙමකී ෙනාකී ව්‍යාපාරිකයන්ට ෙහාඳයි
වැඩ බැරි Tarzan ලගේ තවත් ගො0 පාට් එකක්
ගෙදර ඉන්න පොඩි එකෙක්ව Room එකට දාල අවුරුදු 20 ක් වහල තියල එලියට ගන්න
ඒ ලමයට රටේ තියා ගෙදර වැඩක් වත් කරගන්න බෑ………. ඒ වගේ තමයි UNP කාරයො
වැඩ බෑ….. Talks විතරයි…….
21 ශතවර්ෂයේ ලොකුම විහිළුව අසව් …අසව්
ඇදුම් වෙනස් කරනවට වඩා නරකද මඩු දැල්ලක් ඇගේ ඔතාගෙන ගියොත් …මදුරුවන් විනාශ නොකර ‘රජය උත්සහ කරන්නේ බොරු විකල්ප වලින් ජනතාව රවටා කළුකඩ කාරයන්ගේ ආදායම වැඩිකරන්න ……ලෙඩක් හැදුනම බෙහෙත් එපා කියලා ඇදුම වෙනස් කරන්න කියයි , පැඟිරි තෙල් ආදී මදුරු විකර්ශක ද්‍රව්‍ය ආලේප කිරීමට පෙර රටේ කුණු ඉවත් කර රට පිරිසිදුකරන්න මදුරු කිට් විනාශ කරන්න .මේ ආණ්ඩුවේ සිටින්නේ මි හරක් රැලක්ම තමයි ……අධ්‍යාපන ඇමති ඉල්ලා අස් වෙනු ..
ඇමතිට පැගිරි තෙල් business එකක් තියනවා වගෙයි ….
Life is a dream for the wise, a game for the fool, a comedy for the rich, a tragedy for the poor.
මේ අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාගැනීමට කල දෙයක් ..තව ටික කලකින් සියලුම පාසල් ශිෂ්‍යාවන්ට බුරුකා දැමීමට තීරණය කරයි
මේක නම් මෝඩම අදහසක් ….අධ්‍යාපන අමාත්‍යංශයේ සිටින්නේ මේ තරම් මෝඩයෝද ?
අධ්‍යාපන ඇමති කරුණාකර ඉල්ලා අස්වෙන්න
නරකද මුළු පාසල් සියල්ලම මදුරු දැල් වලින් ආවරණය කොලොත් ..මේ වගේ ගොන්නු …hik….hik…hik…
ලංකාවෙි ඩෙංගු මර්දනය කිරීමට බැහැලු ….සෞඛ්‍ය, ඇමති තමයි ලොකුම ඩෙංගු මදුරුවා …දියවන්නාවේ සිටින්නේ සේරම රට කන ජනතාවගේ ලේ බොන මදුරු රංචුවක් …ඇදුමෙන් පුලුවන්ද මදුරු උවදුර නැතිකරන්න …මුන්ට හොදටම පිස්සු
අන්තවාදී මුස්ලිම් ඇමැතිලාගේ යෝජනාවක් වගෙයි ….බුරුකාව ඊළගට …සිහලුනේ ඇස් ඇරපල්ලා …මොකද්ද මේ රටට සිදුවන්නේ කියලා … මේ අහපල්ලා! මේ ඉස්ලාම් ගුණ්ඩු
අකුරට යන බාල ලියේ
අපි යමුද පියේ ඩෙංගු මදුරුවට බයේ
පැගිරි තෙල් ගලා
දීග ඇදුම් ඇදලා
`උණු වෙයි ඇගම
දහදිය පෙරාගෙන
පාසැල වෙත ට
යමපාලනේ මර බැල
දළු දමා ලියලයි
කාලයත් මෙයයි උන්ටම
දේශයත් මෙයයි උන්ගෙම
ඩෙංගු බියට
ඇදුමේ හැඩ පාට නොව උත්තරේ
ඔලුවේ ඉඳන් හවගන්නා හම්බ ඇඳුම සිංහල ලමයිට අන්දවපල්ලා ඒක වඩා හොඳයි ඊටත් වැඩිය හොඳයිි මදුරුවො අල්ලලා උංගෙ දලේ කැඩුවනම් එතකොට ඌට දෂ්ට කරන්න බැහැනෙ
UNP ආණ්ඩු දැකලා තියනවා…… මේ තරම් සවුත්තු UNP ආණ්ඩුවක් කවදාවත් දැකල නැහැ.