ඩෙංගුවලින් 500-600 මිය යද්දී මැතිවරණය පැවැත්වුනා.. කොරෝනාවලින් මිය ගියේ 07යි.. දැන් මැතිවරණ බැරි ඇයි..

May 2, 2020 at 12:00 pm | lanka C news
ඩෙංගුවලින් 500-600 මිය යද්දී මැතිවරණය පැවැත්වුනා.. කොරෝනාවලින් මිය ගියේ 07යි.. දැන් මැතිවරණ බැරි ඇයි..

පසුගිය රජය පැවති සමයේ ඩෙංගු වසංගතයෙන් වසරකට පන්සියයක් හයසියයක් මිය යද්දී පවා මැතිවරණ පැවැත්වූ අවස්ථා ඇති බව ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අද ඇතිවී තිබෙන කොරෝනා වසංගතය හේතුවෙන් දැනට මියගොස් ඇත්තේ 07 දෙනෙකු පමණක් යැයිද ඔහු පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන මොහොතක ඡන්දයක් පැවැත්වීමට ගියොත් තවත් වසර එකහමාරක් හෝ දෙකක් යනු ඇතැයිද ඔහු පැවසුවේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

245 views

88 Comments to “ඩෙංගුවලින් 500-600 මිය යද්දී මැතිවරණය පැවැත්වුනා.. කොරෝනාවලින් මිය ගියේ 07යි.. දැන් මැතිවරණ බැරි ඇයි..”

  1. Leo says:

    මැති කොමා හරි කොබා

    දැන් උගේ පුල්ලි එලියට එන කාලේ

  2. jenie says:

    Matto dengu wageda korona dengu hadichcha kenek langa hitiyata korona hadenne naha. Korona ithamath sulu sparshayakin pawa hadenna puluwan. Gon katha kiya kiya inne nathiwa apita wadata yanna parata meetaren meetareta bus danawa.

  3. jenie says:

    Matto dengu wageda korona dengu hadichcha kenek langa hitiyata korona hadenne naha. Korona ithamath sulu sparshayakin pawa hadenna puluwan.

Main News