ඩෙංගු අධි වසංගත තත්වයක්.. මොරටු සරසවිය වසා දැමේ…
July 1, 2017 at 5:30 pm | lanka C news
ඩෙංගු වසංගතය පැතිරී යාමේ තත්වය උත්සන්න වීම හේතුවෙන් මොරටුව සරසවිය වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇත.
ඒ අනුව විශ්ව විද්‍යාලය අද සිට සති දෙකක කාලයක් වසා තැබේ.