ඩෙංගු අධි වසංගත තත්වයක්.. මොරටු සරසවිය වසා දැමේ…

July 1, 2017 at 5:30 pm | lanka C news
ඩෙංගු අධි වසංගත තත්වයක්.. මොරටු සරසවිය වසා දැමේ…

ඩෙංගු වසංගතය පැතිරී යාමේ තත්වය උත්සන්න වීම හේතුවෙන් මොරටුව සරසවිය වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇත.

ඒ අනුව විශ්ව විද්‍යාලය අද සිට සති දෙකක කාලයක් වසා තැබේ.

107 views

9 Comments to “ඩෙංගු අධි වසංගත තත්වයක්.. මොරටු සරසවිය වසා දැමේ…”

  1. lalith says:

    පර විදේශිකයන්ගේ රෑකඩ සිරෝ සහ අ‍න්‍ය ආගම් පනියෝ මේ රට තව විනාශ නොකර පලයව්

    • Amda says:

      රටේ දියුනුව තමයි ඉතින් ඔය
      දතා කියපු විදියට

  2. deshapremiya says:

    SAITM maduruwo wennathi. Ekai university eka wahanna katayuthu karana aththe.

  3. palle says:

    මොරටුව විශ්ව විද්‍යාලයත් දැන් සැහෙන්න දියුණුයි වගේ.

  4. SUNIMAL says:

    යමපාලනය නගරසභා පළාත් සභා චන්දය පැවැත් වීම අවලංගු කල විපාකය යමපාලනයේ මැති ඇමති වරුන්ට ඉදිරියේ චන්දය දීමෙන් වලකින්න

  5. damith says:

    All the developed countries closing universities in similar manner …….. Best health minister in the world .

  6. Aka says:

    A student have died due dengue.

  7. Binoj says:

    Nothing do with government this is an internal management problem. Sack University management.

  8. parliament jokes says:

    Rajitha kiyana vidiyata dan rata diyunui. wegana enabawa penawa .Habai thawama eka campus ekai vahauwe. Thawaa diyunu wenakota thawa campus vehewi. Thawa campus lamai marevi . Eka nisa rata diyunu karana eka wahama nawaththapalla.

Main News