ඩෙංගු මදුරුවා කා දමන මදුරුවන් රට පුරා බෝ කරනවා..- රාජිත [Video]

June 21, 2017 at 10:00 am | lanka C news
ඩෙංගු මදුරුවා කා දමන මදුරුවන් රට පුරා බෝ කරනවා..- රාජිත [Video]

ඩෙංගු වසංගත තත්වය පාලනය ඉකිරීම සදහා ඩෙංගු මදුරු කීටයින් කා දමන මදුරුවෙකු සම්බන්දයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්‍ෂණ අරඹා ඇති බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම මදුරුවා ශාක භක්‍ෂකයෙකු වන බවත් ඩෙංගු කීටයින් විශාල ගණනක් එකවන කා දැමිය හැකි බවත් කී ඇමතිවරයා මෙම වැඩපිලිවෙලද ඉදිරියේදී ආරම්භ කරන බවද කීය.

(කෙසේ වෙතත් ශාක භක්‍ෂක යනු ඩෙංගු කීටයින් ආහාරයට ගැනීම විය නොහැකිය. එනම් මදුරු බිත්තර ආහාරයට ගන්නා මදුරුවෙක් ශාක භක්‍ෂක විය නොහැක. එය අතුරු පැනයකි)

245 views
Main News