ඩෙල්ටාටත් බය නෑ… ගුරු දෙවිවරු අදත් විරෝධතා..

August 9, 2021 at 3:50 pm | lanka C news
ඩෙල්ටාටත් බය නෑ… ගුරු දෙවිවරු අදත් විරෝධතා..

ගුරු වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුලකරගනිමින් අද (09) යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිටින් ආරම්භ කල විරෝධතාවක් සහ රථ පෙලපාලිය යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අසලින් අවසන් කළ බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසා සිටියේය.

යාපනය ඇතුලු උතුරු පලාත් ගුරු හා විදුලිපති වරුන්ගේ සංගම් නියෝජිතයින් හා ලංකා ගුරු වදුහල්පති ඒකාබද්ද වෘත්තීය සමිති සන්ධාන නියෝජිතයින් පිරිසක්ද මෙම විරෝධතාවන් සඳහා සහභාගී වී සිටියිහ.

එහිදී යාපනය වීරසිංහ ශාලාව ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා කරුවන් විසින් විරෝධතාවය අතරතුර රථ පෙලපාලියක්ද සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.

කෙසේ වෙතත් විරෝධතා රථ පෙලපාලිය වීරසිංහම් ශාලාව ඉදිරිපිටින් ආරම්භ වී ගමන්කරන අතරතුරදී ඒ සඳහා සහභාගී වූවන්ට යාපනය පොලිසියේ දැඩි බාධාවන් එල්ල වූ බවටද ලංකා ගුරු සංගම් නියෝජිතයින් පැවසූහ.

එහිදී පොලිස්  නිළධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරෝධායන නීතීන් ආරක්ෂා කරමින් සෞඛ්‍යාරක්ෂිතව ගමන් කරන ලෙසට තරයේ අවවාද කිරීම හා සෞඛ්‍යරක්ෂිත පියවර අනුගමනය නොකරන පිරිස් අත්අඩංගුවට ගන්නා බවටද දැනුම් දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

47,434 views

30 Comments to “ඩෙල්ටාටත් බය නෑ… ගුරු දෙවිවරු අදත් විරෝධතා..”

  1. ක්‍රිමිනල් says:

    කොරෝනා නවත්වන්න නම් ජෙප්පෝ ලංකාවෙන් වඳ වෙලා යන්න ඕන

    • santha says:

      me jeppo neweyne.. uba bayyekda ?

      • LalithM says:

        මේ ස්ටර්ලින් කියන කැණහිලා දෙව් මව් තුරුලට යවන්ඩ එකෙක් නැද්ද හැබෑවට

      • ජවිපාලුන් හෙවත් 3%ජෙප්පෝ තමයි මේ වගේ ගොං ආතල් ගන්නේ…. පොන්න හැත්ත

      • ක්‍රිමිනල් says:

        අයියූ සාන්ත… සාන්ත… ඔය ඉන්න ඔක්කොම ජෙප්පො බව උයා දන්නෙ නැද්ද

    • Buddhi says:

      අද පණ අදින ආණ්ඩුවේ ඔක්සිජන් වෙලා තියෙන්නේ කොරෝනා.
      කොරෝනා පිහිටෙන් ගුරු විරෝධතාවත් යන්තම් කල් දාගත්තා.

  2. කැලණියේ නයා says:

    ගුරුවරු කියන්නෙත් අමු බයියො මුන් සියේට අසූවක් පෝට්ටුවට චන්දෙ දුන් උන්.උන්ගෙන් මොලේ පාවිච්චි කරල තැනේ හැටියට කරන ක්‍රියේටිව් වැඩක් බලපොරොත්තු වෙන්න බෑ නා ගැනීම් පමනි.

    • ක්‍රිමිනල් says:

      මේ බෛයියො නෙවෙයි ජෙප්පො

  3. සහොදරය says:

    ජේවීපී එකේ ඩීල් වලට ගුරුවරු බලු වෙනවා
    සමහරු කියනවා බඩුත් උනාලු

    ඔන්න දෙන් කුහක ජෙප්පෙක් කොමෙන්ට් එකක් දාල ආහයි වෙස්සකටවත් ස්කෝලෙක ගියාද කියල

    • කැවුම් සිරියා says:

      මේක තනිකරම ගුරුවරුන් අපහසුතාව ට පත් කරන්න ගත්තු කුට උපක්‍රමයක්. පැහැදිලිවම උද්ඝෝෂණ කරන්නේ නැහැ කියලා තියෙද්දී මෙහෙම කරන්නේ පූට්ටුව ට රෙද්ද උස්සන ගුරුවරු කීප දෙනෙක් සහ සල්ලි වලට ආණ්ඩුවට කඩේ යන කුලී හේවායෝ. මුන්ව ඇත්තෙන්ම අල්ලලා නඩු දාන්න ඕන.

      • ගුරු දෙයියා says:

        ඔය විරෝධතාවය කරන්නෙ ජේවීපී එකෙන්. ඔතන ඉන්න ගුරුවරු ටික දෙනා ජවිපෙ සාමාජිකයින්. දැන් ඔතන වෙන්නෙ ගුරුවරුන්ගෙ උවමනාවක් නෙවෙයි. ජවිපෙ පහත් දේශපාලන උවමනාවක්.

    • ක්‍රිමිනල් says:

      බඩු වෙලා බඩත් වෙයි

      • ගුරු දෙයියා says:

        ගුරු වෘත්තිය පහත් කරන්න එපා. ජවිපෙ කරපු දෙයට ගුරුවරුන් පලි නැහැ.

    • ටිකිටි says:

      69ලක්ෂයේ වහල්ලු නම් දැන් වහල්භාවයෙන් මිදිලා 5% ට විතර බැහැලා.
      හැබැයි jvp 3% වහල්ලුයි සජියගේ වහල්ලුයි ඒ ප්‍රතිශත වලින්ම ඉන්නවා ..අම්මපා.

      • ගුරුවරු කියාගෙන පාරවල් වල පෙලපාලි යන ඔය ජාතිද්‍රෝහී පාහර බල්ලන්ට කිසිඳු ඉල්ලීමක් නොදී වාහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකරන්න .මෙවැනි අවසැථාවක මේ හිවලුන් හැසිරෙන ආකාරය කෙසේවත් අනුමත කල නොහැක .ටියුෂන් පන්තිද වාහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන්න .නීති කඩකරන්නන්ට දැඩි දඩුවම් දීමට අලුතින් නීති ගෙන එන්න.ගුරුවරුන් වහාම අලුතින් බදවා ගන්න.රැකියා විරහිතයන් ඕනෑ තරම් සිටී.මුන්ට ඉල්ලීම් කිසිවක් හෝ සාකච්චාවක්වත් නොදීසිටින්න.මෙවැනි ලෝකවසංගත අවාසනා උවදුරක් තිබෙන අවස්ථාවක ඉල්ලීම් ඉල්ලා දැගලීම කිසිසේත් අනුමත කලනොහැක.

      • ටිකි ටිකි says:

        5% බැස්සෙ උඹෙ ලබ්බද?

  4. Wijewira says:

    ටි වී චැනල් දෙකක් පාසල් සදහා උදේ 7 සිට සවස 5 දක්වා පාසල් දරුවන් වෙනුවෙන් 2 පන්තියේ සිට උසස් පෙළ දක්වා වෙන් කරන්න උගන්නන විභාග තව අවුරුද්දකින් තියන්න මුන්ව විශ්‍රමත් නැතුව. එලවල රැකියා නැති උපාධිදාරීන් බදව් ගන්න

  5. 3% ජෙප්පෝ පස්සේ ගිහින් ගුරුවරුන් විදුහල්පතිවරුන් සාමාන්‍ය ජන සමාජය තුල අජූත උනා. ගමේ ගොඩේ කඩේක කිසිම කෙනෙක් ගුරෙක්ව ගනන් ගන්නේ නැහැ .

  6. Wimal Perera says:

    This is gross violation of quarantine regulations, they should be severly dealt, otherwise they are spreading the disease. This is a work of JVP and Peratugami idiots.

  7. Agatha says:

    ගුරුවරු කියාගෙන පාරවල් වල පෙලපාලි යන ඔය ජාතිද්‍රෝහී පාහර බල්ලන්ට කිසිඳු ඉල්ලීමක් නොදී වාහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකරන්න .මෙවැනි අවසැථාවක මේ හිවලුන් හැසිරෙන ආකාරය කෙසේවත් අනුමත කල නොහැක .ටියුෂන් පන්තිද වාහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන්න .නීති කඩකරන්නන්ට දැඩි දඩුවම් දීමට අලුතින් නීති ගෙන එන්න.ගුරුවරුන් වහාම අලුතින් බදවා ගන්න.රැකියා විරහිතයන් ඕනෑ තරම් සිටී.මුන්ට ඉල්ලීම් කිසිවක් හෝ සාකච්චාවක්වත් නොදීසිටින්න.මෙවැනි ලෝකවසංගත අවාසනා උවදුරක් තිබෙන අවස්ථාවක ඉල්ලීම් ඉල්ලා දැගලීම කිසිසේත් අනුමත කලනොහැක.

  8. ගන්ජ බන්ඩා says:

    වැඩි කල් යන්නෙ නැහැ ස්ටාලියා ඩාල්දියට පයින් ගහනවා. He’ll kick the bucket soon.

  9. 3% ට බය බයියා. says:

    නිදහස් අධ්‍යාපනය රකින විරුවන් ට ජයවේවා !

    • NGO 3% බලු කක්කුස්සි පාහරයයෝ. රෝහණ විජේවීරගේ මිය ගිය නමවත් ගරු කරපං

    • රතු තරුව says:

      ජවිපෙ සහෝදරයන්ගේ විරෝධතා ව්‍යාපාරයට ජය වේවා! එක ගුරුවරයෙක් වත් නැතත් අපි ගුරුවරු නියෝජනය කරමු!

  10. nisha says:

    .ගුරු විරුවන්ට ජය වේවා!

    • පුස්කොළ says:

      ගුරු විරුවන් පෙළපාලි නොයති. උන් ගරු නම්බු ඇතිව ජීවත් වෙති. ජෙපි ජඩයන්ට පොළපාලි නොයා නින්ද නොයේ. එබැවින් උන් අනුන්ගේ සීනි කිරා උන්ට නොලැබුනු සේ පෙළපාලි යත්.

Main News