ඩෙල්ටා විකෘත 4ක් ලංකාවෙන් හදුනාගනී..

August 22, 2021 at 12:00 pm | lanka C news
ඩෙල්ටා විකෘත 4ක් ලංකාවෙන් හදුනාගනී..

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදයේ විකෘත 04ක් මෙරටින් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මේ බව තහවුරු කළාය.

දැනට මෙරට භාවිතා වේදන සියලුම එන්නත් මෙම විකෘත වලට කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවද ඇය පැවසුවාය.

අද පෙරවරුවේ මාධ්‍ය අමතමින් ඇය මේ බව සදහන් කලාය.

26,026 views

17 Comments to “ඩෙල්ටා විකෘත 4ක් ලංකාවෙන් හදුනාගනී..”

  1. 3% ට බය බයියා. says:

    ඒක ලොක්ඩවුන් පොකුරෙන් වෙන්න ඇති හැදෙන්න ඇත්තේ.

  2. sithuvili says:

    සාර්ථකව ප්‍රතිචාර දක්වනවා නම් ඇයි තුන්වන එන්නත් මාත්‍රාවක් දෙන්න ලෑස්ති වෙන්නේ. රටේ මිනිස්සුන්ගේ සල්ලි අපරාදෙනේ. දන්නේ නැති නිසයි ඇහුවේ. සෞක්‍ය අමාත්‍යංශයෙන් කරුණාකර මෙය අපට පැහැදිලි කර දෙන්න.

    • ෆයිසර් says:

      එන්නතෙන් ඇතිවන ප්‍රතිශක්තිය මාස 6-8 අතර කාලයක් පමණ උපරිමයෙන් පවතින බවක් පර්යේෂකයන් කියනවා. ඉන්පසුව ප්‍රතිදේහ ප්‍රමාණය අඩු වන බවත් එමගින් වෛරසය හා සටන් කිරීමට ශරීරයට හැකි උපරිම මට්ටමේ නැති විය හැකි බවත් කියවෙනවා. ඊට අමතරව ඩෙල්ටා, එප්සිලොන් ආදී වෛරස ප්‍රභේද ශරීරය තුල ඉතා වේගයෙන් ඩුප්ලිකේට් වෙනව. ශරීරය උපරිම ප්‍රතිශක්තියෙන් පැවතීම වැදගත් වන්නේ ඒ නිසයි. සෞඛ්‍ය අංශ වලට නම් තුන්වන මාත්‍රාව අනිවාර්ය වෙයි.

  3. මුලින් අස් වුණේ ඇයි? says:

    මහාචාර්ය නීලිකා මලවිගේ ඖෂධ අනුමත කරන කමිටුවෙන් අස් වුණේ ඇයි.

    • ටෙස්ටින් මලව්ගේ says:

      එදා අස්වෙලා දැන් බයිලා ගහනවද? ඇය මෙසේ වෙනස් වුණේ ඇයි? ටෙස්ටින් කොම්පැනියකට සේවය කරනවද?

    • MM says:

      කුනුදතාගේ සහචරයෝ එකේ ඉන්න නිසා

  4. Love nature says:

    මත්පැන් පානය කරන අය මෙයට ගොදුරු විය හැකිය. මත්පැන් දුම්පානය වහාම නතර ක‍රන්න .

  5. අනුර කුමාර says:

    අපි ආපහු කවිරැහරි පාරට බස්සලා ඔය 4ත් රටපුරා අරන් යනවා – අ කු දි

  6. ක්‍රිමිනල් says:

    විකෘති ප්‍රබෙිද 4රේ නමි, ජෝසජ්, උලපනේ, ජයසිංහ, කරැණාරත්න

  7. Karunapala says:

    අද හරිම වාසනාවන්ත පෝය දවසක් උදේ ඉදන් පන්සලේ බණ පිරිත් දාලා මුලු ගමටම ඇහෙනවා අහන් ඉන්න ආසයි හිත සුවපත්වෙනවා. මෙි කරදර කාලේ අපි ගෙවල්වලට කොටුවෙලා ඉන්නකොට මොන තරමි හිතට සහනයක්ද මොන තරමි අලුත් දේවල් ඉගෙනගන්නවදගොඩාක් පිං. ලොක්ඩවුන් එක ඉවරවෙනකමිම මෙහෙම පැය 24රෙම ඇහෙන්ඩ තියෙනවානමි හරි හොදයි

    • චතුර says:

      සාධූ………

    • මහජනතාව 😁 says:

      ගෙදර රේඩියෝ එකක්, ටී.වී එකක් නැද්ද මිනිහෝ ?

    • පෝදා මාකටිං says:

      උඹ අහුජා කොම්පැණියේ වෙළෙන්දෙන් නේද පරයෝ ?

  8. E gonna Vikka says:

    How can they identify different variants. No one has correctly identified the civic virus yet. And they have suspended further use of PCR as a diagnostic tool, since it can’t distinguish between flu or covid cases. So what can you say about variants. Consequences are , there will be travel bans for Sri Lankans, and travel restrictions to tourists, travel bans for students. Mehema Boru kiyala she will earn another million dollar in research fund but the country and its people will lose in the end. Hodge podge science without real proof and common sense is gonna ruin us all. Stupid reaserchers from Japura is going to take us further down in the economy.

  9. sunimal says:

    චීන්නු වවූලන් කෑවේ නැත්නම් මේ ලෙඩ හැදෙන්නේ නැහැනේ දැන්වත් සතුන් කන එක නවත්ත පල්ලා කතෝලික මුස්ලිම්,ලා දැන්වත් සත්ව ගාතනය නවත්ත පල්ලා. උබලගේ දෙවියන් උබලව රවට්ටලා තිබෙන්නේ සත්තු මැවුවේ උබලට කන්න කියලා.

    • වෙල් ෆැන්ටා මුදලාලි says:

      සුනිමල් , ලංකාවේ වැඩියෙන්ම මස් මාංශ බිත්තර පරිභෝජනය කරන්නෙ සිංහල මිනිස්සු නෙවෙයි නේද ?

  10. Ras says:

    මේ corona injection ගහන විඳිහ වරදී යි. Virus එක ඇඟ තුළ තිබෙන අයට injection එක ගැහුව ම virus එක එයට ගැලපෙන ආකාරයට viyuhaya වෙනස් කරගෙන අලුත් ප්‍රබල ප්‍රබේධ හටගන්නවා. ඊට පස්සේ ඒ ප්‍රභේදය පැතිරෙනවා. මෙහෙම හැම injection වර්ගයකට ම අලුතෙන් ප්‍රබේධ හටගන්නවා. Virus එක ශරීරය තුළ නැහැ කියලා විශ්වාසය ක් තිබෙන අය තෝරලා injection එක ගහන්න ක්‍රමය ක් තිබ්බනම් හොඳයි