ඩෙිසි ආච්චිලාගේ මැණික් මළු නිත්‍යානුකූල කරන්න පනතක්..

August 3, 2021 at 10:40 am | lanka C news
ඩෙිසි ආච්චිලාගේ මැණික් මළු නිත්‍යානුකූල කරන්න පනතක්..

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව අනුමැතියට ඉදිරිපත් කර ඇති නව මුදල් කෙටුම්පතේ අරමුණ ඩේසි ආච්චිගේ මැණික් මලූ වලට නීත්‍යානුකූල බවක් ලබාදීම හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

එම පනත ශ්‍රී ලංකා ආණ්ඩුකම ව්‍යවස්ථාවට එකඟ නැතැයිද පවසන ඔහු කඩේ බත් නැති මිනිසුන් සිටින රටක අසරණ ජනතාවට සතපහක්වත් ප්‍රයෝජනයක් නැති මෙවන් පනත් හදිසියේ සම්මත කරගෙන ලැජ්ජා සහගත යයිද පැවසීය.

මෙම පනත මගින් කළු සල්ලි සුදුකිරීම සදහා පාර්ලිමේන්තුවේ අවසරය පතන බවත් ආණ්ඩුවට මෙමගින් අවශ්‍ය වන්නේ තමන්ගේ ගෝලබාලයන්ගේ මෙන්ම තමන් උපයාගත් කළු සල්ලි සුදු කර රට ඇතුළට ගෙන ඒ බවත් ඔහු කීය.

ඔහු මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

27,972 views

19 Comments to “ඩෙිසි ආච්චිලාගේ මැණික් මළු නිත්‍යානුකූල කරන්න පනතක්..”

  1. Ratawasiya says:

    This is the man who got a car permit for doing nothing, all what he did was becoming an M.P, for a few days under previous UNP government. What is he talking now.

  2. පර්මිට් හොරා says:

    ජඩපාලන ආන්ඩුව මූව දවස් 5කට මන්ත්‍රී කරලා පරමිට් දුන්නා අපට මතකයි. තෝ මොනව කිව්වත් අපිට ඒක අමතක කරවන්න බෑ බල්ලො. පල ගිහින් ngo එකක කුස්සිය වලක් ගොඩදාගෙන කාපං පෙරේතයා.

  3. Huhu says:

    වසලයෝ තෝ තුවා සෙල්ලම කරපං.

  4. මේ කමෙනට් දමන සමහර අයගේ භාෂාවෙන් තේරෙන්නේ පාලක පන්තියේ අධෝමුඛ වන්දනාවේ යන නිවටයන් බව. හරිම අජූතයි.

    • de UNP says:

      Desha drohi jeppa. Malenurs kukka .

    • බූරු පුතානෝ සජියා says:

      මොන්ටිසෝරි පල! තෝ මේව කියවලා බඩ වෙයි.