‘ඩොනල්ඞ් ට‍්‍රම්ප්’ මහ රජාට අන්දයි.. ‘ආයුබෝවේවා මහ රජානෙනි’ ට‍්‍රම්ප්ගේ රූප රචනාවෙන් මෙන්න..

November 10, 2016 at 1:02 am | lanka C news
‘ඩොනල්ඞ් ට‍්‍රම්ප්’ මහ රජාට අන්දයි.. ‘ආයුබෝවේවා මහ රජානෙනි’ ට‍්‍රම්ප්ගේ රූප රචනාවෙන් මෙන්න..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමයේ යුද්දය නිමාවීමෙන් පසුව නිර්මාණය වූ ජනප‍්‍රිය ගීතයක් වන ‘ආයුබෝවේවා.. මහ රජානෙනි’ ගීතයට ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් යොදා රූප රචනා කර ඇති වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ වේගයෙන් හුවමාරු වෙයි.

මේ එම වීඩියෝවයි.

5 views

18 Comments to “‘ඩොනල්ඞ් ට‍්‍රම්ප්’ මහ රජාට අන්දයි.. ‘ආයුබෝවේවා මහ රජානෙනි’ ට‍්‍රම්ප්ගේ රූප රචනාවෙන් මෙන්න..”

  1. Nayan says:

    USA Citizens decided to take back their country. we must respect them. If anyone talk about the nationalism in sri lanka it is a racist act. But please look in USA. It is publically discussed.

    Stupid thinking of the Sri Lankans will create their grave by themselves.

    • Aruna says:

      You are exactly correct.

      • dee says:

        Dear Gentleman
        This is what she did . Manipulated all the countries in the world and let her country go to dumps due CF corruptions.http://townhall.com/tipsheet/mattvespa/2015/05/26/clintons-state-department-approved-weapons-deals-to-governments-who-made-donations-to-their-foundation-n2003917/print

      • dee says:

        Need to Know International Politics., UNP,and Chandrika are direct puppets of Clinton F puppeteers. JVP and Sirisena are indirect puppets of UNP and Chandrika and RAW. Puppeteers were CF, and Democrats in America.
        LTTE and INDIA supported the sub groups such as JVP, Chandrika Sirisena and UNP was for hillary. Only MR and team was for Trump.

        I am a Brown Asian. I believe in Trump as he is a Nationalist and a Patriotic man. Once you are an American, you need to Serve your country first. Fix America first. More than 15 /100 are homeless and live in cars and tents in USA .American is spent money on destroying Iran, Iraq, Cuba, Somalia ,Sriya, aiding ISIS and Sri Lankan LTTE. And also Floating and false propaganda against Russia and rest of the Asia. Develop America reduces the difference between rich and poor. Hillary has abused power since 2005 to destroy the other countries while her country got torn apart. Americans need to fix their back yard before fixing others. This is where Trump is keen on. I wish him good luck and all the best from my heart .Trump, you haven’t killed millions of innocent People in Iran and Syria and These blessings are enough for you to win ( This was written to Trump on 6/11/2016 by me on Social Media )

    • dee says:

      Now you are crying because you lost Hillary and Clinton Foundation to keep feeding all the ransom money, You are not going to say this if Hillary has won. First stop funding CF.

  2. Sirangika says:

    බත ඉදෙන් නෑ හිලරි අම්මේ..
    ලිපගිනි මෙලවෙන් නෑ හිලරි අම්මේ..
    මුළු පරිසරයම අඳුරු වෙලා හිලරි අම්මේ..
    කුරුල්ලෝ පියඹන්නෑ හිලරි අම්මේ..
    පැරදුනේ ඔබ නෙමෙයි අපයි හිලරි අම්මේ..
    ආයෙත් එන්න හිලරි අම්මේ..
    හිලරි සමග නැගිටිමු !!

    • A says:

      නුබලා ජනවාරි 8 වෙනිදා තෝරාගත්තේ නුබලාවැනි අනුවන්යින්ට සුදුසුම දෙයයි. එය කිසිදිනෙක නුබලාට වටහෙන්නේද නැත.

    • Critic says:

      Hey,GO to hell with Hillary!

  3. chamma -sada says:

    Nice one. Thank you guys….

    • KGB says:

      Nice work, But American are totally patriotic people.

      But sri-lankan (Sinhalies) very few 20% people are patriotic rest of the people are do not no even what is patriotism and 95% ( age 16 to 30) younger generation do not know what is patriotism.

      Until the SINHALES know value and respect of patriotism and apply that we all have to suffer and no longer SINHALES will be wiped out from the earth.

      • kaniya says:

        ඔබේ කියමන සම්පූරණයෙන් ඇත්ත .ඇ[ඒ තරුණ පරම්පරාව සහ මෝඩ උගතුන් සිතන්නේ ජාතිය ගැන කතා කිරීම ජාතිවාදයක් කියල නමුත් සුළු ජාතින් අපට එසේ කියමින් ඔවුන් ඉතාම කුමන්ත්‍රණකාරී ලෙස ඔවුන්ගේ ජාතිය සිංහලයන් පරදවා ඉහලට ගෙන ඒමට කටයුතු කරනවා .
        ජාතිවාදීන් කියා කීම කෙනෙක් පහල මානසික මට්ටමක අයෙකු බව පෙන්වන්න ඇතැම් අය කටයුතු කරනවා .නමුත් ඇමෙරිකානුවන් ඉතාම දේශප්‍රේමී මිනිස්සු ඔවුන්ට තේරුනා තම ජාතිය මෙ යන විදියට සංක්‍රමණිකයන්ගේ සංස්කෘති ආගම් අවශෝෂණය කරමින් ඔවුන්ව ඉහලට ඔසවා තබමින් ගියොත් අනතුරේ බව ඔවුන්ගේ නිදහසේ අවසානය බව අන්න එකයි ඔවුන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ලෙස තෝරාගත්තේ .
        ජාතිවාද්දී යන ලේබලය බියවියයුත්තක් නොවේ එය ජාතිහිතයිශියාට විරුද්දව ජාති විරෝදින් බාවිතා කරන වචනයක් පමණයි .
        දේශප්‍රේමී වීම ඉතාම වැදගත් දෙයක් බව අපි අපේ දරුවන්ට උගන්වමු .පාසල් තුල සිදුවන්නේ අපේ සිංහල දරුවන්ව ජාතියක් නැති අය බවට පත් කිරීමයි අපි අපේ නිවසේදී දරුවාට එයට විරුද්දව් ජාතියට ආදරය කිරීම ලබාදෙමු රටේ නියම අයිතිය අපෙබ්ව වොඋන්ට උගන්වමු

  4. ලැවරියාගේ පුතා says:

    අර පොල්ගෙඩි එක්දාස් ගනනක් ගහපු ප්රභාකරන්ගේ මස්සිනා දැන් මොකද කියන්නේ?

  5. Aruna says:

    “ට්‍රම්ප් ජයග්‍රහණය කරලා. මා නම් ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ. ජයගත්තේ ඇමරිකන් එක්සත් රාජ්‍යවල ජාතිකත්වය. අද ලෝකයේ ඊනියා ජාත්‍යන්තරවාදය පරදවා ජාතිකත්වය නැවත වරක් පෙරට එනවා. හිලරි ක්ලින්ටන් නියෝජනය කෙළේ ඊනියා ජාත්‍යන්තරවාදය.

    මේ කඩා වැටීම දේශපාලන ලෝකයේ ජාත්‍යන්තරවාදය කඩා වැටීමක් බවට පත්වෙලා. ලෝකයේ තැනින් තැන ජාතිකත්වය මතුවෙලා. ලංකාවේ ජාතිකත්වය ඉදිරියට ඒමේ ප්‍රතිඵලයක් ලෙස නන්දිකඩාල් ජයග්‍රහණය ලබා ගත්තා. ඒ ජයග්‍රහණය බටහිර ජාත්‍යන්තරවාදය විසින් ආපසු හැරවීමට උත්සාහයක් ගැනෙනවා. රනිල් ජයග්‍රහණය කෙළේ එලෙසයි. එහෙත් දැන් නැවතත් ලංකාවේ ජාතිකත්වය ඉදිරියට ඇවිත්. ජාතිකත්වය පස්සට ගියේ අවුරුද්දකට පමණයි.

    ඊනියා ජාත්‍යන්තරවාදය කඩා වැටෙන විට ලිබරල්වාදීන් හා මාක්ස්වාදීන් (ව්‍යාජ සමාජවාදීන්) එකතු වෙනවා. ට්‍රම්ප්ට විරුද්ධ වූයේ කේන්ද්‍රයෙන් වමට යැයි කියන හිලරි ක්ලින්ටන්ගේ පක්‍ෂය පමණක් නොවෙයි. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්‍ෂයේ ම සමහර ප්‍රධානීන් විරුද්ධ වුනා. ජනමාධ්‍ය සියල්ල ම මෙන් විරුද්ධ වුනා. ඔවුන් ට්‍රම්ප්ට විරුද්ධව මඩ ව්‍යාපාරයක් යැයි කිවහැකි ව්‍යාපාරයක් ගෙන ගියා. ජනමාධ්‍ය හා උගතුන් එක්ව පැවැත් වූ ජනමත විමසුම්වලින් කියැවුනේ හිලරි කාලින්ටන් ගව් ගණනකින් දිනන බවයි.

    ඒ ජනමත විමසුම් අද බොරු වෙලා හරි පට්ටපල් බොරු වෙලා හරි. මෙයින් කියැවෙන්නේ කුමක් ද? එක්කෝ ඒ ජනමත විමසුම් වංචා සහගත ව ඉදිරිපත් කළ බොරු බවයි. නැත්නම් ඒ පදනම් වූ සංඛ්‍යාන ප්‍රවාද පට්ටපල් බොරු බවයි.

    ට්‍රම්ප්ට විරුද්ධව ලිංගික අපචාර චෝදනා ඉදිරිපත් වුනා. එසේ ඉදිරිපත් වුනේ හිලරිගේ ස්වාමි පුරුෂයා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයෙහි මොනිකා නම් සහායිකාවක් සමග කළ අනඟ රැඟුම් අමතක කරමින්. ලංකාවේ මහින්ද රාජපක්‍ෂට හොරා හොරා කියමින් චෝදනා කළ අය කම්බ හොරුන් බව අද ජනතාව තේරුම් ගනිමින් සිටිනවා. ඒ තරමක් පමා වී තමයි. ඒත් දැන්වත් ඒ වටහා ගැනීම හොඳ ලකුණක්.

    ට්‍රම්ප්ට වැඩිපුර ඡන්දය දී ඇත්තේ සුදු ජාතිකයන්. ලංකාවේ මහින්දට වැඩිපුර ම ඡන්දය දුන්නේ සිංහල බෞද්ධයන්. මේ සමානකම් අප අමතක කළ යුතු නැහැ. සංධානයේ ඊනියා වාමාංශිකයන්ට කන් නොදී මහින්ද රාජපක්‍ෂ තව තවත් ජාතිකත්වයට කතා කෙළේ නම් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්න තිබුණා. ට්‍රම්ප්ට සුදු කම්කරුවන් ද විශාල ප්‍රමාණයෙන් ඡන්දය දී තිබුණා. කෝ මේ මාක්ස්ගේ කම්කරු පංතිය.

    අද ලෝකයේ ජාතිකත්වය ගැන කතාකරන ප්‍රධාන පුද්ගලයන් පස්දෙනකු සිටිනවා. රුසියාවේ පුටින්, චීනයේ ජින්පින්, එක්සත් රාජ්‍යවල ට්‍රම්ප්, පිලිපීනයේ ඩුටර්ටෙ හා ලංකාවෙ මහින්ද. මේ පස්දෙනාට බිහිවෙමින් පවතින ලෝකයකට මග පෙන්වන පංච මහා පුරුෂයන් විය හැකියි. අපි බලන් ඉඳිමු.”

  6. ss says:

    U.S.A. ayta thibono jathika hagima ape rate sinhalayanta thibone naha. eka nisa tham ayi ape minisso MR wa prada karala ,ada widawanne.

  7. මහානාම කුමාරගේ says:

    මහින්දගේ නපුන්ෂකයන්ගේ මන්ද මානසිකත්වය. තූ නොදොකින් ලංකාවේත් ඉන්නවනේ මේ වගේ අම්බරුවෝ.

  8. shani says:

    Awurudu gannak tax salli hora kala rate horek, ganu rape kala rapist kenek Mexican, Musklim< ganunta waira karana rate play boy kenek, dan americawa pelapali yanawa, wedi thabe gannawa, Trumph ge jiwathayath wiswasada kiyala kiyanna amaruwewi.

  9. love nature says:

    We as Sinhalese can now breathe easily and hope for a greater peaceful world under the leadership of President Elect Donald Trump.

Main News