ඩොලරයක් රුපියල් 160 පැන ඇත්තේ රුපියල දුර්වල වීමෙන් නොවෙයි.. ඩොලරය ශක්තිමත් වීමෙන්..- නියෝජ්‍ය ඇමති

June 25, 2018 at 6:26 am | lanka C news
ඩොලරයක් රුපියල් 160 පැන ඇත්තේ රුපියල දුර්වල වීමෙන් නොවෙයි.. ඩොලරය ශක්තිමත් වීමෙන්..- නියෝජ්‍ය ඇමති

ඩොලරයක් රුපියල් 160 ඉක්මවා ගොස් ඇත්තේ රුපියල අවප‍්‍රමාණය වීමෙන් නොව ඩොලරටේ අගය වැඩි වීමෙන් බව නියෝජ්‍ය ඇමති අජිත් මාන්නපෙරුම මහතා පවසයි.

ලොව පුරා බොහෝ රටවල මුදල් ඒකක අද වන විට ඩොලරය හමුවේ මෙම තත්වයට පත්ව ඇති බවද ඔහු සදහන් කරයි.

හිරු රූපවාහිනියේ බලය වැඩසටහනට එක්වී ඔහු මෙම අදහස් පල කලේය.

මාන්නප්පෙරුම දෙහි කැපුවේ රවීටද ?

මාන්නප්පෙරුම දෙහි කැපුවේ රවීටද ?

Gepostet von Hiru TV Balaya am Donnerstag, 21. Juni 2018

116 views

24 Comments to “ඩොලරයක් රුපියල් 160 පැන ඇත්තේ රුපියල දුර්වල වීමෙන් නොවෙයි.. ඩොලරය ශක්තිමත් වීමෙන්..- නියෝජ්‍ය ඇමති”

  1. පොඩි එකා says:

    යුරේකා.. යුරේකා.. ඔන්න ඩොනල් ට්‍රම්ප්ට පස්සේ ඇමෙරිකාවේ ඡනාධිපතිකමට සුදුස්සෙක් ලංකාවෙන් එක්ස්පෝට් කරන්න පුළුවන්… මෙයාගේ මොලෙන් ලංකාවට නං වැඩක් නෑ…

  2. Niru says:

    You should have stolen in US dollars and not in Rupees from Central Bank.
    CB scam itself is a reason for weak rupee

  3. බබා උක්කුන් says:

    ඈ ගොං බිජ්ජෝ තොගේ මොලේ ඇන බුරුල් වෙලාද? වාඩිවෙලා ඉන්න තැනින් නැගිටලා පොඩ්ඩක් පස්ස අතගාල බලපන් මොලේ කෑලි එලියට පැනලද කියල

  4. mawellap says:

    It is not a surprise, when a so-called minister says When value of foreign debt increases, the value of respective International currency against local Exchange rate or equal-lent stagnates in currency floating system. That man is supposed by an Economist, holding a PhD, as said.
    Now a different man, holding a Post of Minister in the same Cabinet, making everybody laughing not at him, but ourselves. We learnt from our Secondary to Tertiary Education, an International Value of designation foreign currency, based on Supply and demand to the respective currencies. The supply is Currency Demand for US dollars (the basket) or any other currency (Imports), The exchange demand is Currency supply for Rupees (Exports). The equilibrium price is the birth of Exchange Rate.

    When a country borrows overwhelming debt, not only local currency value against International designated values depreciates, but also the foreign debt expands in terms of size of the debt book (Total Bank liability outstanding enhanced) We should pity on these disable so called peoples Representatives, as Sri Lanka now called a disabled country.

  5. Gnanapala Modapola says:

    හරි. තේරෙන භාෂවෙන්ම මේන් මෙහෙමයි මහත්තයෝ.
    රනිල් සාගලට යට නෙවෙයි.සාගල රනිල්ට උඩ.

  6. පිස්සු හුටං says:

    හරි හරි මෙහමෙමයි වෙලා තියෙන්නෙ. පහුගිය අවුරුදු 3නේම ඈමරිකාවට වෑහෑලා මෙහෙට වෑස්ස වෑස්සට වෑඩිය එහෙට වෑහෙලා. ඒ හින්ද එහෙ ආර්ථිකේ සූ ගාලා උඩ ගිහින්.

  7. Dr Lakshman Fernando says:

    GO AND WASH YOUR BRAIN. YOU ARE A REAL DONKEY.

  8. Critic says:

    We know such donkeys are in the Parliament.

  9. Gadol says:

    අපේ මැති සබය මේ වගේ මෝඩයන්ගෙන් පිරිලා රටේ අවසානය

  10. Saradiel says:

    අංගොඩ ඉන්න අය මුන්ට වඩා මොලේ තියෙනවා