ඩොලරයක් රුපියල් 200 ඉක්මවීමට ඉතා ආසන්නයි..

June 29, 2018 at 11:20 am | lanka C news
ඩොලරයක් රුපියල් 200 ඉක්මවීමට ඉතා ආසන්නයි..

රජය විසින් අත්සන් තබා ඇති සංගප්පුරු නිදහස් වෙලද ගිවිසුම ක‍්‍රියාත්මක කලහොත් ඉතා ඉක්මනින්ම ඇමරිකානු ඩොලරයක් රුපියල් 200 සීමාව ඉක්මවනු ඇතැයි ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජය ගෙන යන වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් රට දිනෙන් දිනම ආර්ථික පරිහානියට ගමන් කරමින් ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේ මුදල් අමාත්‍යංශය විසින් ප‍්‍රචාරය කරනු ලබන වෙලද දැන්වීම් ගැන විමසීම සදහා එහි පැමිණි අවස්ථාවේදීය.

16 views

3 Comments to “ඩොලරයක් රුපියල් 200 ඉක්මවීමට ඉතා ආසන්නයි..”

  1. දීගල පියදස්සි මේධංකරරාමය says:

    මේ මිනිස්සු රුපියල බාල්දු වෙනෝ කියල නැට්ට පාගගෙන උඩ පැන්නට මහත්තයල බය වෙන්න එපා. රුපියල කවදාවත් සත සීයට වඩා අඩු වෙන්නෙ නැහැ. හොඳයි බොරුනං කරගම්පිටිය හංදියේ “උදය ගෑස්” එකේ උදය මහත්තයගෙන් අහල බලන්න. ඒ මහත්තය හොඳ UNP කාරය. මේ වගෙ මොලේ තියෙන කතා නිතරම කියනවා.

    • අජිත් මාන්නපෙරුම says:

      ඒක තමයි මමත් කියුවේ හාමුදුරුවනේ… ඩොලරයක් රුපියල් 160 පැන ඇත්තේ රුපියල දුර්වල වීමෙන් නොවෙයි. ඩොලරය ශක්තිමත් වීමෙන් – නියෝජ්‍ය ඇමති

      • දීගල පියදස්සි මේධංකර රාමය says:

        එහෙනං මහත්තයො , ඒක තමයි අපේ උන්ට මං කියල දෙන්න මෙච්චර දඟලන්නෙ . දැන් මට බලන්න, පන්සල වටේ ඉන්න උන් කොච්චර මට වලත්තය කියල බැන්නත්,ඒ මගේ වැරද්දක් හින්ද නෙමෙයිනෙ මහත්තයෝ,ගමේ ඉන්න වල් ගෑනුන්ගේ වැරැද්ද හින්දනේ මම නිරපරාදේ බැනුන් අහන්නෙ .

Main News