ඩොලරයක් 226යි..

September 1, 2021 at 10:47 am | lanka C news
ඩොලරයක් 226යි..

අද දිනයේ මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු ගණනාවකම ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 226 ඉක්වමා සදහන් කර ඇත. නමුත් එම සිලටද ණයවර ලිපි විවෘත කිරිම ඉතා අපහසු යයි චෝදනා එල්ල වෙයි.

නමුත් රාජ්‍ය බැංකුවල විකිණුම් මිල ගණන් පෙන්වන්නේ රුපියල් 204 ලෙසයි.

ශ‍්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතය අනුව ඩොලරයක් රුපියල් 204කි.

නමුත් පිටකොටුවේ විනිමය හවුමාරු කරන්නැන් ඇමරිකානු ඩොලරයක් රුපියල් 260 සීමාව ද ඉක්මවා අලෙවි කරමින් සිටී.

27,971 views

17 Comments to “ඩොලරයක් 226යි..”

  1. Muthu says:

    පිටරට ඉන්න ලංකාවේ මිනිස්සු, බලන්නේ බැංකු website වල තියෙන රේට් කොහොමද කියල, සල්ලි එවන්න. අද වෙනකොට රාජ්‍ය බැංකු ඉන්නේ, අපේ ප්‍රධාන ඉතිරි කිරීමේ බැංකු වලටත් වඩා පසු පසින්, ඉතිරි කිරීමේ බැංකු රු.222 දෙනවා NRFC ඩොලර් වලට. එක රාජ්‍ය බැංකුවක, උදේ 10ට විතර තිබුණු ඩොලර් එකකට 200.50 රේට් එක, 11.30 වෙනකොට 198.50ට අඩු කරලා. අනෙක් සියලුම වාණිජ බැංකු දෙනවා ඩොලර් එකට රු. 226. රාජ්‍ය බැංකු වක්‍රව කියන්නේ අපිට ඩොලර් එවන්න එපා කියල.

  2. Saleem says:

    අවුරුදු විස්සක් ඇමරිකාව බෝම්බ දාපු ඇෆ්ගනිස්ථානයේ සති දෙකක් ඇතුලත බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ උපරිමයෙන් සීයට විස්සකින් තිහකින්. ඇෆ්ගනිස්ථානයට අයිති ඩොලර් බිලියන දහයක් ඇමරිකන් හොරු එහේ බැංකුවල තියාගෙන දෙන්නේත් නැහැ. නමුත් අපේම කාලකණ්නින්ගෙ වංචාව කොමිස් දූෂණ ආදිය නිසා මෙහෙ.මිල ගණන් සීයට සීයක් එහා වැඩි වෙලා. මුන්ට හෙනම ගහපන් දෙයියනේ

  3. John the baptice says:

    වසර 73ක ප්‍රතිපල

  4. Baමුනා says:

    වියතුන් පෙන්නල අපිට කෙලියා.. මුන් අන්තිමට බැලුවම හොරු රන්චුවක්…