ඩොලරයක් 375යි..

May 5, 2022 at 4:40 pm | lanka C news
ඩොලරයක් 375යි..

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 375ක් හා ගැණුම් මිල රුපියල් 360ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

13,533 views

One Comment to “ඩොලරයක් 375යි..”

  1. Baipatiya says:

    Hari shok, mata gewanne $ walin nisa thawath ohoma giyoth hodai. Baiyonta aulakuth naha ne.

Main News