ඩොලරය නොනැවතී ඉහලට.. රුපියල් 400 පෙනෙන දුරින්..
May 4, 2022 at 1:20 pm | lanka C news
අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තව දුරටත් අවප්‍රමාණය වී ඇත.
පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 370ක් හා ගැණුම් මිල රුපියල් 355ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මහ බැංකුව විනිමය අනුපාතිකයන් අනුව ඩොලරයක ගැනුම් මිල දැක්වුනේ 350ක් හා විකිණුම් මිල රුපියල් 362ක් ලෙසයි.
මේ අවුරුද්දෙ රට බන්කොලොත් වෙනව කියල ඉකොනොමිස්ට්ල ජාත්‍යාන්තර මීඩියා වාර්තා කලේ දැනට අවුරුදු දෙකකට කලින් ෆ්රොෆෙෂනල්ස්ලගෙ ෆෝකාස්ටින් වලට වඩා නානක්කගෙ පේන විශ්වාස කරන පාලකයත් ෆොක්ටර්ස්ලගෙ බේත් වලට වඩා කාලි අම්මගෙ පැනිය විස්වාස කරන ජහමනයත් නෑසූ කන්ව හිටිය.දැන් විදවමු.
ඔය හොදටම කරල තියෙන්නේ.!!! පට්ට රාජපක්ෂ හොරු පලයං දැන්වත් ගෙදර
ඔය බොරු
පොහොට්ටුවට ජය නියතයි
තව අවුරුදු විසි පහකට පොහොට්ටුව හිලවන්ඩ බෑ.
චිචියා ට පුලුවන් අර රොකට්ටෙකේ පටලලා ඩොලර්රෙක පහලට ගන්ඩ.
ඒකට තමයි කලිම්ම ඒක ඇරියෙ (උගෙ අම්මගෙ රෙද්ද)
තව උද්ඝෝෂන, වර්ජන, හර්තාල් කරමු. ඩොලරය දාහක් කරමු. ඊට පස්සේ ඔක්කොම ඇට ලෙවකකා ජීවත් වෙන්න බලමු.
”සක්කිළි වසල රඡපකයා ‘ගෝපයියා’ ,.
මුදළට කෑදරව බටහිර රෑකඩයක්වී කොමිස් මුදල් ගිලදමා ,. මහඡනයාට විස බළහත්කාරයෙන් ඵන්නත් කරනාලද විපාකය සමස්ථය ඉදිරියේ පඩිසංදෙමින්පවතී,.
‘ගෝපයියා’ අමෙරිකානු පක්කළි උද්දච්ච මිනීමරැ කුහකයා,. රතකල්කයට කන්සාපැළයට වූ අසාධාරණය නොදැක්කා සේ තවමත් ක්රීයාත්මකයි,.!
දේශිය වෙදකම නැත්තටම නැතිකර දමා රට ඡාතිය සුන්නද්ධූලි කර දැමු සමස්ථ දූශිත රඡපක ගෝපයි හැතිකරය සහ පාදඩ 225 දියවන්නාවේ ගිල්වා මරාදැමිය යුතුයි,.!