ඩොලරය පෙරලා රුපියල නැගිටී.. අද විනිමය අනුපාත මෙහෙමයි..

April 15, 2020 at 4:40 pm | lanka C news
ඩොලරය පෙරලා රුපියල නැගිටී.. අද විනිමය අනුපාත මෙහෙමයි..

අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කළේය.

අද දිනයේ රුපියල් 195.70 ක් ලෙස ඩොලරයක විකුණුම් වල වාර්තා වූ අතර ගැනුම් මිල රුපියල් 188.50ක් විය.

පසුගිය 09 දා ඇමරිකානු ඩොලරයක් රුපියල් 200.47 දක්වා ඉහළ ගියේ රුපියලක වැඩිම බාල්දු වීම සටහන් කරමිනි.

1,056 views

14 Comments to “ඩොලරය පෙරලා රුපියල නැගිටී.. අද විනිමය අනුපාත මෙහෙමයි..”

  1. රනිල් ගෙ දාස says:

    ගෝඨාභය අසාර්තකය් මහබැංකුව සාර්ථකය්. 🤥

    • namal says:

      thawatikak rupiyala bassala chande kittu karala udata naggala gatthanam thama 2/3 sure

      • Ape Eka says:

        මේ හරක හිතන් ඉන්නෙ රුපියල ඌට ඕන ඕන විදිහට ඉහල පහල දාන්න පුලුවන් එකක් කියල.

        මේ වගේ උන්නෙ කුලියට ලියන්න තියාගෙන UNP මොන්ගලයො පඩිත් ගෙවන්නෙ අම්මපා.

        කමක් නෑ මොකද දෙගොල්ලොම මොන්ගලයොනෙ.

      • 😲😲😲😲😲😲 says:

        නෑ මචෝ….
        කෝටිපති කියන එවුන් මෙච්චර කල් නෝට්ටුනේ පාවිච්චි කලේ… මහ බැංකුවේ හොරකමින් පස්සේ..
        බැංකු වහල නිරෝධායනය කල නිසා රටේ හුවමාරු කරන්න කොල නැහැ ..
        .ඉතින් පෙට්ටගම අස්සේ … ලමයිගෙ සල්ලි එකතු කරපු කැටවල තිබුනු රුපියලේ කාසිය තමයි
        මේ දවස්වල හුවමාරු වෙන්නේ…ඒනිසා ඩොලරයට වඩා රුපියල නැගිට්ටා නැගිල්ලක්…
        බරටම සාක්කු පිරෙන්නම..!
        ඒක දැකල පාරෙ යන කෙල්ලො හිතුවෙ ….
        කොල්ලන්ගෙ සාක්කුව ඇයි එක පැත්තක්ම ලොකු…
        මගෙ රූපෙ දැකලා අරකත් නැග්ගද කියල…😊😊😊😊😊

      • රුපියල බැස්සුව නෙවි ගොනෝ, ලන්කවෙ ආයතනයකට හබුන මිලියන ගානක විදේශ විනිමය ප්‍රමාණය හින්ද රුපියල බැස්සා .

  2. බැක් සයිඩ් says:

    ගෝඨා අසාර්ථකය්. හිටපු මුදල් ඇමති සාර්ථකය්.

  3. kavirathna says:

    rupilyala lagadima nidagannawa

  4. Tirunelveli says:

    LOLC completed huge transaction overseas and part of USD receiving.

  5. පොල් බූරුවා says:

    අර ලෝකෙ හොදම මුදල් ඇමතිගෙන් ගෝටා උපදෙස් ගත්ත නේ ඒකයි ඔය නැත්තම් ගෝටා කොහේ කරන්නද

  6. කළුතර පුතා says:

    LOLC එකේ ගනුදෙනුව මේ සඳයා සෘජුවම බලපාන්න ඇති කියල හිතෙනව.

  7. Don sarath says:

    Only because US Dollar is down. Nobody Can take the credit.

  8. Tommy says:

    මේක මේ රටේ දියුනුව හින්දවත්. රටේ අපනයන වැඩිවුන නිසාත් නෙවෙයි . ලැබුන විදේශ ආදාර සහ LOLC එක vikunapu සල්ලි තමා. මාසෙකින් ඕක ආයෙ යනව..

  9. 🤣🤣🤣🤣🤷🏽‍♂️

Main News