ඩොලරය හමුවේ බාල්දුව ලෝකයේ අවදානම්ම රටවල් 07 අතරට ශ්‍රී ලංකාවත්..- ජාත්‍යන්තර NOMURA ආයතනය කියයි..
October 12, 2018 at 3:30 am | lanka C news
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව ද ඇතුලු නැඟීඑන ආර්ථික වෙළඳ පොළවල් හතක් විනිමය අනුපාත අර්බුදය නිසා දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ජාත්‍යන්තර ආයතනය සදහන් කරයි.
මෙම විනිමය අනුපාත අර්බුදය හේතුවෙන් ආයෝජකයන් බියට පත්ව සිටින බවද වාර්තාවේ දැක්වෙයි.
ශ්‍රී ලංකාව, දකණු අප්‍රිකාව, ආජන්ටිනාව, පකිස්තානය, ඊජිප්තුව, තුර්කිය, යුක්රේනය මෙසේ විනියම අර්බුදය නිසා අවදානම් තත්වයට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
මෙම රටවල් අතුරින්ද ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අධි අවදානම් තත්වයේ ඇතැයිද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.
So jelous? We are getting closer to yet another first!
මේව ජාත්‍යන්තර සංවිධාන අපේ රටවල් වට්ටන්න කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණ. ජාත්‍යන්තර සංවිධාන ඉදිරිපත්කරන ගනන් හිලවු පුරෝකතන අපට අවශ්‍ය නෑ. අපි යන්නෙ අපේ විදිහට.ජනතාව තේරුම්ගන්න ඕන මේ සංවිධාන අපට ආදරේට මේ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් නොකරන බව.
ඔයා සිරාට ඹ්න විදිහට යන්න රෑ 10 න් පස්සේ.
එතකොට දැන් උඹ කියන්නෙ ලංකාවෙ සිද්දවෙන මේ ආර්ථික ඝාතනය සර්ව සාධාරණයි කියලද පොල් බූරැවෝ….. වැඩ නොදන්න මුදල් ඇමතියා අපේ කොල්ලො කෙල්ලො රට ගිහින් හම්බ කරන සල්ලි ලංකාවට ගෙන්නද්දි ගැහුවා ටැක්ස් එකක්…… ඒ මදිවට ඔන්ලයින් ඉන්ටර්නේට් ජොබ් වලින් උපයන මුදල් විත්ඩ්‍රොව් කරද්දි ඒකට සීමාවන් දාලා හිර කළා ……දැන් රටට සල්ලි එන්නෙ නෑ ඒ හන්දා …..විශාල ප්‍රමාණයක් සල්ලි එවන එක නැවතිලා…… ලක්ෂ 62 එදත් ගොන්නු අදත් ගොන්නු …..උන්ට මේවා පේන් නෑ ……කොමන් සෙන්ස් නෑ උන්ට….
We -Sri lanakn are not at emerging nation category at all. We lost our that developing status of economy since 2015 January 8th? We have turn in poor out of poverty in least developing countries.
Ours is still US $ 80 Billions has not improved since then 2015 January 8th?
Every field economy of sustsnsbility of growth has lost and while FDI are no longer attacked by foreign Capital market.
First UNP attack investment and projects from China?
USA no capital investment in Lanka?
Indian has exploited our nation wealth by FTA and proposed EFCA?
We ruin our nation by ourself!
මහින්ද ලංකාව කෑව සුමා දකුණු අප්‍රිකාව කෑව
මේ තව මී හරකෙක් මහින්දද බූරැවො රට කෑවෙ තොපේ යහපාලන නඩය තමයි ආවදා ඉදන් මේක විකුණගෙනම කන්නෙ ඒක දෙක වසරෙ පොඩි එකෙක් පවා දන්නවා උඹ හරකා වුනාට තප්පුලන්න එපා වටේ බලන් ඉන්න මොලේ තියන මිනිස්සුන්ට තේරෙනවා උඹ හරකා කියලා