ඩොලරය 350 පනින්නත් පුළුවන්.. මේ තරම් පිරිමහන රජයක් ලොවෙත් නෑ…

March 24, 2021 at 12:02 am | lanka C news
ඩොලරය 350 පනින්නත් පුළුවන්.. මේ තරම් පිරිමහන රජයක් ලොවෙත් නෑ…

ලෝක පරිමාණ මහා ව්‍යසනයක් ඇති වී තිබී දී ශ්‍රී ලංකා රජය ලෝකයේ කිසිම රටකට කළ නොහැකි පරිදි පිරිමැසුම්දායක ලෙස ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කර ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

බදු මගින් පමණක් භාණ්ඩ අඩු කළ නොහැකි බවත් විනිමය අනුපාත ඉහළ යමින් නැති නිසා ඒ අනුව බඩු මිළ ඉහළ යන බවත් ඔහු පැවසීය.

අද වන විට ඇමරිකානු ඩොලරය රුපියල් 200 සීමාවේ පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙන් බවද පැවසූ ඔහු ඉදිරියේ දී එය රුපියල් 350ක් දක්වා ඉහල යා හැකි බවද කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

39,070 views

18 Comments to “ඩොලරය 350 පනින්නත් පුළුවන්.. මේ තරම් පිරිමහන රජයක් ලොවෙත් නෑ…”

  1. Hillbilly says:

    This is a very irresponsible statement by a minister known to be a clever economist as it will put lot pressure on rupee. People will convert rupees into dollars and the demand for rupee will deteriorate rapidly causing lot of pressure on Sri lankan economy.

    • gamaya says:

      දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දීලා. පසුගිය යහපාලන රජය සමයේ ඩොලරය ඉහල යනවිට මාධ්‍ය සාකච්චා පවත්වමින් විනාඩියෙන් විනාඩියට බ්‍රේකින් නිවුස් දමමින් සිටි යට දැන් හැංගෙන්න තැන නැතිව විවිධ කතා ගොඅතමින් ලතවෙනවා, ඔවුන්ම දන්නවා ඔවුන් කරන්නේ බොරුව කියලා. එත් කරන්න දෙයක් නැ . කළකම් පලදෙන්වා

      • Upul Attanayake says:

        Ammage Redde Karumaya . Yahapalane Kale koheda Corona Thibunada Gon nambo.meka Aluth Thathvayak.umbala Munin athata sethapila vede Karana nisa meva therenne nehe

  2. janaka says:

    සර්ට ගමට යන්න එකපාර හෙලිකොප්ටර් දෙකක් යන්නෙ අරපිරිමැස්මට වෙන්නැති

  3. kiribayya says:

    Aho Gondula ?

  4. Mtmmanvar says:

    Booruwan amatiwaru unama ohoma wenawa.

  5. Bandara says:

    The liar, can do nothing! shame!

  6. APPUHAMI says:

    Ethakota ara Shangrilla naanata Seeni , Palm thel walata badhu nethiwa billion gananak hora kanda dunne lokkanta commis ena nisada.

Main News