ඩොලරය 360යි.. කළු කඩේ 450යි..

April 28, 2022 at 11:20 am | lanka C news
ඩොලරය 360යි.. කළු කඩේ 450යි..

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් හා ගැණුම් මිල රුපියල් 345ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

මහ බැංකුව විනිමය අනුපාතිකයන් අනුව ඩොලරයක ගැනුම් මිල දැක්වුනේ 342ක් හා විකිණුම් මිල රුපියල් 354ක් ලෙසයි.

කෙසේ වෙතත් නීත්‍යාණුකූල නොවන මුදල් හුවමාරු කරන්නන් ඩොලරයන් රුපියල් 450 සීමාවෙන් ඉහල මිලකට අලෙවි කරනු ලබයි.

36,538 views

6 Comments to “ඩොලරය 360යි.. කළු කඩේ 450යි..”

  1. Civilized says:

    මිලිටරි කාරයන්ට, දොස්තරලාට, රාජ්‍යසේවකයන්ට හිමි සුපිරි වරප්‍රසාද මේ ආර්ථික පරිහානියට එක් හේතුවක්.වහාම ඒවා කප්පාදු කර මුල සිට රට සහ ජාතිය අලුත් ගමනක් පටන්ගත යුතුය..
    තවද සිවිල් පරිපාලනයෙන් මිලිටරි චරිත වහා ඉවත් කල යුතුය. උඩගු, මුරණ්ඩු, ගැඹුරු චින්තනයක් නැති මිලිටරි චරිතයක් වූ ගෝටා රටේ මුල් පුරවැසියා වී මේ රටට හා වසර 2500ක ඉතිහාසයට කල විනාශය හමුවේ 30 අවුරුදු යුද්ධයේදී ත්‍රස්තවාදීන් කල විනාශය (අද) ඉතාමත් කුඩාවට පෙනේ.

  2. Mama says:

    Have more strikes, protests and instability in the country and the $ will reach Rs 1000 soon.

    • SL guy says:

      #GoHOMEGOTA2022. These utterly corrupt family and thieves must go home immediately. Day by day this country is going to HELL because of these power hungry family. They must resign unconditionally and create a new all-party transition government containing well educated uncorrupt people (brought to Parliament via National list). #GOHOMERajapk$$ass2022.

      • Sake says:

        Sound like a story for kindergarten children!
        Let the first stone be thrown at the sinner by most holy person.
        Arabian fables.

  3. ගෞම් ඊයාරාජ් says:

    අජිත් නිවාඩ් කබ්‍රාල් විතරක් නෙමේ , මේ රටේ ගොබ්බ තීරණ ගත්ත රට වලපල්ලට ඇරපු ගොබ්බයො ටිකගේ ගුවන් ගමන තහනං කරන්න ඔනේ , මේ රටට කරපු විනාසෙට මුන්ගේ සියළුම දේපල පාඩුවට හිලව් වෙන්න පවර ගන්න ඔනේ ,මදි පාඩුව සිර දඩුවමක් ලෙස ගෙවා දැමීමට තීන්දූ කරන්න ඔනේ. රටේ ධනය මංකොල්ලාකාපු එකෙක්ට යහතින් ඉන්න දෙන්න හොද නෑ !!! 21 වාන් වියවස්ථා සංශොධනය ගෙනල්ලා , ජනාධිපති ගේ ඉදන් දේශපාලකයට තියෙන නිතීයට උඩින් තියෙන මුක්තිය ඉවත් කරන්නම ඔනේ .

  4. විදේශවිනිමය කොල්ළකෑමට වහාම තිත තබනු,.! says:

    රඡපකයන් විසින් මෙහෙයවනා,. රඡයට බදුමුදල් පවා ලබාදීමෙන් තොරව පවත්වාගෙන යනු ලබන කළු වේශමුදල් වංචාව සමස්ථ ආර්ථිකය, බැංකුඡාළය විණාශකිරීම සහ රටතුළට ගළාඵන සමස්ථ විදේශවිනිමය කොල්ළකෑමට වහාම තිත තබනු,.!

Main News