ඩොලරය 380යි…
May 12, 2022 at 12:00 pm | lanka C news
අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තව දුරටත් අවප්‍රමාණය වී ඇත.
පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ක් හා ගැණුම් මිල රුපියල් 365ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තව දුරටත් අවප්‍රමාණය වී ඇත.
පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ක් හා ගැණුම් මිල රුපියල් 365ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
අපි දැනට ලංකාවට සල්ලි එවන්නේ මෙන්න මේහෙමයි මොකද අපි කෙලින්ම ලංකා බැංකුවට එවුවෝත් තොපි කම්බා හොරු ඒ මුදල් ටිකත් ගස කන නිසා,එමනිසා තොපේ ඔය හොර හැත්තට දැනගැනීමටයි මෙය හුදේක් සටහන් කරන්නේ. යම් පාර්ෂයකට මුදලක් අවශ්‍යයිනම් ලංකාවෙන් ගෙවීමට හෝ ලැබීමට එවිට අපි කරන්නේ ඒ අවශ්‍යය මුදල් ශ්‍රිලංකාවේ දැනට පවතින බැංකුවේ buying and selling අනුපාත ක්‍රමයට අදාළ පුද්ගලයාට ගෙවීම කරණවා ඔවු හෝ ඇයගේ ගිණුමට ඒහිදී අපිට අවශ්‍යය රටට ගිණුමට බැරකිරීමට පැය 48ක කාලයකි ඒ වැනි කාලසීමාවක ඇතුළත දේපාර්ශයටම ලැබීමට සල්වනවා. අපි මේ ක්‍රමය කරන්නේ නැවත ලංකාවට නියම දේශමාමක අවංක පුද්ගලයෙක් ඔය පුටුවේ පත්වෙනතුරු පමණි. තවත් විශේෂ දෙයක් තමයි මෙහිදී කිසිම බැංකුවකට මෙහිදී commision මුදලක් නොමැතිව දේපර්ශයටම ලැබෙන එක මන්ද එය ශ්‍රීලංකා මුදලින් ඔබගේ ගිණුමට මේ අය කටයුතු කරන බැවින්…තවත් දේයක් එයින්. Alapaluwa from**