ඩොලර්වලට ඉන්ධන නිකුතුව අරඹයි..- බලශක්ති ඇමති රටට කියයි…

July 3, 2022 at 2:10 pm | lanka C news
ඩොලර්වලට ඉන්ධන නිකුතුව අරඹයි..- බලශක්ති ඇමති රටට කියයි…

ඉන්ධන අවශ්‍ය කර්මාන්තකරුවන් සහ ආයතන වලට ඒ සඳහා ගෙවීම් ඩොලර්වලින් සිදු කළ හැකි නම් ඉන්ධන ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සූදානම් බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

මාස්පතා එසේ ඉන්ධන ලබා දීමට අපහසු වුවත් සතිපතා එසේ ඉන්ධන ලබා දීමට හැති බවත් ඒ මහතා සදහන් කරයි.

කිසියම් ආයතනයකට හෝ කර්මාන්ත ශාලාවකට අවශ්‍ය වන ඉන්ධන තොග සඳහා ඩොලර් වලින් ගෙවිය හැකි ආකාරයේ ක්‍රමවේදයක් දැනටමත් සකසා ඇති බවත් තෙල් සංස්ථාව සමග සම්බන්ධ වී එම පහසුකම ලබාගත හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

එළැඹෙන 10 වැනිදායින් පසු රට තුළ පවතින ඉන්න හිගය පාලනය කිරීමට බලාපොරොත්තු වන බවත් එතැන් සිට මෙරටට අඛණ්ඩව සැපයුම ලැබෙනු ඇති බවද පැවසූ ඔහු ලැබෙන ඉන්ධන තොග උපරිම කළමණාකරණයකින් බෙදාහැරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

මේ දිනවල ඇති වී තිබෙන අපහසුතාවයන් සම්බන්ධයෙන් දැඩි කනගාටුව පළ කරන බවත් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

බලශක්ති අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

103,332 views

23 Comments to “ඩොලර්වලට ඉන්ධන නිකුතුව අරඹයි..- බලශක්ති ඇමති රටට කියයි…”

  1. RITIGALA says:

    supiri naw pachaya……

  2. Chan says:

    ලාංකිකයන්ද , රටට පැමිනෙන සංචාරකයන් ද ඩොලර් වලින් ගෙිවිම් කර ඉන්දන ලබා ගතහැනි ක්මරයක් සකසන්න…

  3. Anurudda says:

    This minister is a bloody lair can’t trust this fucker

  4. SANA says:

    Dear Minister
    Please let us know the exact procedure and whom to contact ASAP

  5. George says:

    Gass cylinders also could be issued to Tourist Hotels for dollars or any other acceptable foreign currency, on a priority basis.

  6. සාටක බල්ලො says:

    මෙ මාෆියාව පිටිපස්සේ ඉන්නේ රාජපක්ශලා…ඒකනෙ නාමල් ආවෙ මූත් එක්ක මාධ්‍ය සාකච්ඡාවක් තියන්න…ඊට පස්සේ අපිට ආරංචි වුණා කටාර් තියන නාමල්ගේ කොම්පැණිය එක්ක මූ ඩීල් දැම්මා කියලා….රටේ ඉතුරු වෙලා තියෙන ඩොලර් ටිකක් බැහැගන්න තමයි නාමල් ලා දැන්. සෙට් වෙලා ඉන්නේ…..අනික බලාපල්ලකෝ මේ කාලකන්නි යාව අප් කරන්න හැටි කොමෙන්ට්ස් දාලා….තාත්තාගෙන් පුතාට හම්බවෙච්චි ඇමති පට්ටම….මුගේ තාත්තා මහින්ද විජේසේකර පට්ට හොරා….ඌට නම් කළකම් පල දුන්නා….බලාපල්ලා දේශපාලනය යන හැටි තාත්තගෙන් පුතාලා ටයි තාත්තලගෙන් දුවටයි……හිරුණිකාත් එහෙම ගෑනියෙක් නේ….තාත්තා තමයි කුඩු ගෙනාවේ කොලොන්නාවට…..මුන් එකෙකුටවත් කොහොම ආවත් කිසිම තැනක් දෙන්න හොඳ නෑ….අමුඅමුවේ මිනිස්සුන්ව රවට්ටනවා තාම…අනික බූරු පුතාණෝ….ඌව දැක්කම කාටුන් මතක් වෙන්නේ…..හරියට කටහඬක් වත් නැති පොන්නයෙක්…..අනික් උන් තමයි හොර jeppo….ඔය කිසි එකෙක් නැතුව ආණ්ඩුවක් හදන්න ඕනේ 225ම නැතුව ….අර චම්පික කියන හොරා ආයෙම කලේලි බැහැලා ඉන්නේ….අනෙක කිඹුල් රාජිත….උන් සේරම පට්ට හොරු…..ලක්ෂ්මන් කිරිඇල්ල නොම්බර එකේ පට්ට හොරා….දැන් ඇවිත් මුකුත් දන්න බබාලා වගේ පොර ටෝක් දෙනවා…..අපිට මතකයි සේරම…..

  7. අං ගෝණ්ඩුව says:

    dollar walin thuru ganudenu thikath karamu…ethakota hema deyakma wage ganna thiyei ne…rupiyala awalangu karanam iwarai…

  8. පාළකයන් සමඟින් බැහැරකරමු,.! says:

    විදේශ මුදල් සොරකම්කර ඡාතික ආර්ථිකය විණාශකරදමා රැපියල මරාදමා,. මියයන නාසිවාදී සුදු අධිරාඡ්‍යවාදීන්ගේ ඩොළරය රැකගැනීමේ වහල් කළුසුද්දන්ගේ කුඡීත මෙහෙයුම ඉතාමත් පිළිකුල් සහගත ලෙස මළපහ ලෙස දූශත නොහැකි පාළකයන් සමඟින් බැහැරකරමු,.!

  9. Mahesh says:

    මේ තීරණය ඉතාම හොදයි ක්‍රියාත්මක කරන්න හැකි ඉක්මනින්.රටට ඩොලර් මිලියන ගණනක් ගේන්න පුලුවන් ව්‍යාපෘතියක් අතේ තියන් ඉන්න කෙනෙක් මම..ඒත් ඉන්ධන ප්‍රශ්නෙ නිසා ඒක කල් දාන්න වෙලා තියෙන්නේ.මෙතන රැල්ලට කියවන හැත්ත දන්නෙ නැ මේ රටට වැඩක් කරන මිනිහෙක්ට මේක වටිනවා කියලා..තොපි රාජපක්ෂගේ බැරිනම් ඕන එකෙක්ට බැනගනිල්ලා.හරි තීරණයක් ගද්දි ඒකට අකුල් හෙලන කතා කියන්න එපා .

Main News