ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…

August 1, 2022 at 10:02 pm | lanka C news
ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…

විදේශගත ශ්‍රමිකයන්, විදේශ සංචාරකයන්, ද්විත්ව පුරවැසියන් සඳහා ඉන්නධ බලපත්‍ර ලබාදීමට බල විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා එකඟවී තිබේ.

ඒ අනුව ගුවන් තොටුපළේ දී ඇමෙරිකානු ඩොලර් ගෙවන පුද්ගලයන්ට මෙම පහසුකම ලැබෙනු ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

එම පිරිස් වලට ඉන්ධන පෝලිම්වල නොසිට ඉන්ධන ලබා ගැනීමට හැකියාව ඇති බවද නානායක්කාර මහතා කියා සිටී.

24,810 views

14 Comments to “ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…”

  1. appu says:

    ගොන් කම් ප්‍රදර්ශනය කරනවා කියන්නෙ මේකට තමා.. 450 තියන තෙල් ලීටරේ 2000ට ගන්න උන් වැඩි මිලට ඩොලර් අරන් පෝලිම් නැතුව තෙල් ගහගන්නෙ නැතුව ඉදීද? ඕකෙන් වෙන්නෙ කලු කඩේ ඩොලර් එක 700ට 800ට යන එක.. මීට පස්සෙ පු# අමාරුව හොද වෙයි…

    • GG says:

      air port එකෙන් එනකොට නම් ගෙවන ගානට permit එක දෙන්නේ කොහොමද කළුකඩ වලින් ඩොලර් අරන් තෙල් ගහන්නේ කියල කියපන්කො. උඹලද රටේ system change කරන්න යන්නේ

  2. Nimal says:

    ලංකාවේ ඉඳලා අන්තරජාලයෙන් මුදල් හොයන අයට මේක දෙන්න . ඔවුන් තමා මේ රටේ නියම පුරවැසියෝ . ද්විත්ව පුරවැසියන්ට කිසීම පිළිගැනීමක් හෝ සදාචාරයක් හෝ අයිතිවාසිකමක් මේ රටේ නොලැබිය යුතුයි

    • su says:

      උඹ ජෙප්පෙක් නේද ? තියන එකාට ඉරිසියා කරන නිසා ඇහුවේ.