ඩොලර් උවමනා තෙල් ගෑස් වැනි පොඩි පොඩි බඩු ටිකක් ගේන්න විතරයි… ඒ ටික හොයා ගත්තාම ප‍්‍රශ්ණ ඉවරයි..

March 21, 2022 at 12:02 am | lanka C news
ඩොලර් උවමනා තෙල් ගෑස් වැනි පොඩි පොඩි බඩු ටිකක් ගේන්න විතරයි… ඒ ටික හොයා ගත්තාම ප‍්‍රශ්ණ ඉවරයි..

ශ්‍රී ලංකාවට ඩොලර් උවමනා වන්නේ තෙල් හා ගෑස් වැනි පොඩි පොඩි බඩු ටිකක් ගේන්න පමණක් බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ඒ සඳහා ඩොලර් ටික සොයා ගත්තම ප්‍රශ්නය අවසන් බව ද හෙතෙම පැවසීය.

මේ වන විටත් මෙරට මුදල්වලින් ගමේ පාරවල් හදමින් රට සංවර්ධනය කරමින් ඇතැයිද ඔහු පැවසීය.

ජන හමුවක් ඇමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

26,232 views

29 Comments to “ඩොලර් උවමනා තෙල් ගෑස් වැනි පොඩි පොඩි බඩු ටිකක් ගේන්න විතරයි… ඒ ටික හොයා ගත්තාම ප‍්‍රශ්ණ ඉවරයි..”

  1. Priyankara says:

    Ane ithin me wage un rata palanaya korana kota, meeta wada deyak balaporoththu wenna baha thamai.

  2. bullet point says:

    As a Citizen of this Country, what can we expect from this kind of Cabinet Minister???????
    At least he should have even basic knowledge of the economy of this country,I believe village people knows the economy much better than this person.

  3. අපතයා says:

    මෙයා ගහන්නෙ ගංජ ද , කසියද කියල හොයල කියාපල්ලා පුලුවං එකෙක් . එතකොට අපිටත් ඔය ලොකු එව්ව පොඩියට පෙනේවි , එව්ව පාවිච්චි කොරාම .

  4. Asiri says:

    Thanks 69 lak voters for appointing this kind of bull and participants of the meeting to keeping their mouths shut..

  5. Neranja buddini says:

    ආ ඔය පොඩි එව්ව නම් නැති උනාට කමක් නෑ ඔයාලගේ සාක්කුවට යන ලොකු එව්වා අඩුවක් නැතුව දාගන්න අපිට ඒ ඇති මුංව පාර්ලිමේන්තුවට එව්ව උබලට පිං හොදේ

  6. ආ බූරුවෝ! ඔය පොඩි පොඩි දේටද තොපි ලොකු ලොකු ඩොලර් මිටි හොයන්න ලෝකය පුරා හිඟමනේ යන්නෙ ? තෙල් ටික රටේ හිඟ නම් සාම සියලු දේම සැපයුම් අඩාල වෙල ජනතාවට කන්න බොන්න ප්‍රවාහනය,බෙහෙත් හම එකක්ම නැතිවෙනවට තොපි කියන්නෙ පොඩි පොඩි දේ කියලද? සමහරවිට වෙන්නැති .. මොකද ලොකු ලොකුවට හොරා කාල කොමිස් ගහල, ගොඩ ගහගත්තු තොපිට එහෙම හිතෙනවා ඇති. තව ටික දිනකින් ජනතාව තොපිට එලව එලව ගහනකොට පොඩි පොඩිවට තුවාල උනාට ගනන් ගන්න එපා.

  7. kk says:

    ඕවා පොඩි ඒවානම් ලොකුඑවා මොනවා ද? මෝඩයෝ කට අරින වාරයක් පාසා ආණ්ඩුව තවත් අමාරුවේ වැටෙනවා.