ඩොලර් ගිලින NGOට ඕන විදිහට මං රට පාලනය කරන්නේ නෑ..- ජනපති හිවල් පෙරමුණට බැණ වදී..

March 5, 2017 at 3:28 am | lanka C news
ඩොලර් ගිලින NGOට  ඕන විදිහට මං රට පාලනය කරන්නේ නෑ..- ජනපති හිවල් පෙරමුණට බැණ වදී..

විදෙස් උවමනා මත කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානවලට උවමනා ලෙස රට පාලනය කරන්නට තමන් සූදානම් නැතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පලාලි ගුවන් හමුදා කඳවුරේධී ත‍්‍රිවිද හමුදා නිලධාරීන් අමතමිනි.

ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මුදල් පසුපස යමින් කුමන චෝදනා එල්ල කලත් තමන් රණවිරුවන්ගේ ප්‍රධාන ආරක්ෂකයා යයිද ඔහු එහිදී කීය.

ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරාද නිතර වේදිකාවල ‘හිවල් පෙරමුණ’ නම් රාජ්‍ය නොවන සංවධානයකට බැණ වදිනු දැකිය හැක.

0 views

18 Comments to “ඩොලර් ගිලින NGOට ඕන විදිහට මං රට පාලනය කරන්නේ නෑ..- ජනපති හිවල් පෙරමුණට බැණ වදී..”

  1. Champa says:

    Excellent, Mr. President.

    Your words should become practical. Your attack on all NGOO funded jackals is timely and praiseworthy at a time even Chandrika Kumaratunga who is a famous product of an NGO, hurls unfounded accusations at our Armed Forces.

    Your choice to make this announcement in Jaffna is commendable.

    Mr. President, you are the Commander in Chief, true. But your Miniter of Law and Order is against our Armed Forces. That doesn’t really sit right with me.

    The FCID didn’t have any concrete evidence to prove that any of the Intelligence Officers who were arrested so far, are guilty of the offence they were imprisoned. How do you explain this, Mr. President? At least, you can issue a directive forbidding the FCID aka the Police Mafia, from arresting any Tri Forces personnel without your permission.

    You seem to be more interested in protecting our Tri Forces from any foreign pressure who are aiming to take them to the galore. That I really appreciate. However, I wish you would pay similar attention and give prominence in protecting them from the local Police – the FCID Hunters, too. This, to me is clearly a move to make someone unpopular, because the citizens in this country are questioning ‘your’ inability to stop our Intelligence Officers and other security forces personnel from being hunted by the FCID.

    You still couldn’t take action to stop arresting and imprisoning Intelligence Officers by the FCID on false charges. It is apparent now that they do that to protect some others. Even if you can’t dissolve the FCID, at least you can change the Minister who is a lapdog and that I believe, will undoubtedly make a huge difference.

    It is high time Mr. President you pay serious attention to this. There is no point of intervening in releasing them once they are physically and mentally harassed, assaulted, tortured, demeaned, humiliated and branded as murderers in front of the country and the world.

    • JK says:

      don’t waste your time by writing “maagal size letters”. LCN readers hate sirisena. they know that sirisena is a spineless puppet. so your attempts to create a positive image of sirisena is futile. get lost and mind YOB.

  2. kamasiri Kuruwita says:

    චම්පා කෙල්ලේ , උඹ මේ ලියන ඒවා ලියන්නේ සුද්දන්ට නෙවෙයිනේ. ඒ නිසා මේ මිනිහට ලියන ඒවා සිංහලෙන් දාපන්. නැත්නම් උඹ නිකන් සෝබනේට අකුරු කොටනවා කියල තමයි හිතන්න වෙන්නේ.

  3. Nalika says:

    Pacha kelina eka nawathinne polowa palagena apayata giyamada?

Main News