ඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ… වරද යහපාලනයේ…

November 20, 2021 at 3:50 pm | lanka C news
ඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ… වරද යහපාලනයේ…

විදේශ විනිමය නැතිව රට එක මොහොතක්වත් ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් රටේ දැන් තියෙන විදේශ විනිමය අර්බුධයට වගකිව යුත්තේ පහුගිය යහපාලන ආණ්ඩුව බවත් වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හික්කඩුව දොඩන්දූව පිංකන්ද ප්‍රදේශයේ 431 වැනි ලංකා සතොස ශාඛාව විවෘත කරමින් ගුණ වර්ධන මහතා එසේ කීවේය.

මෙහිදී වැඩි දුරටත් කතා කල ගුණවර්ධන මහතා මෙසේ ද කීවේය.

කවදාවත් නොවූ විරූ අර්බුධ රැසකටම මුහුණදීලා තියෙනවා.මේ අර්බුධ ආ ආවස්ථාවේදී එයින් මුදවා ගැනීමට පළමුවෙන්ම එලියට ආවේ දකුණේ මිනිස්සු.හික්කඩුවේ සුමංගල හිමියන් වැලිවිටියේ සෝරත හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඒ අතර ඉන්නවා.

දැවැන්තම අර්බුදය තමයි විදේශ විනිමය නැති කම.විදේශය විනිමය නැතිව රට එක මොහෝතකවත් ඉස්සරහාට ගෙනියන්න බැහැ.අපි කැමතිවුනත් නොවුනත් අපේ අත්‍යාවශ්‍ය භාණ්ඩ තියෙන මිලට ආනයනය කරන්න වෙනවා.ඒ එම භාණ්ඩ අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නැති නිසා.මේක ගෑස්වලට වේවා ඉන්ධන වලට වේවා පොදුයි.අපි මේ සදහා මුදල් ඉපයිය යුතුයි.

මේ විදේශ විනිමය අර්බුධයට හා ඩොලර් හිගයට මුලුමනින්ම වගකිවයුත්තේ පහු ගිය යහපාලන ආණ්ඩුවයි.මොකද ඒ ආණුවට මේ රටේ ආර්ථිකය දියුණු කිරීමට කිසිදු වැඩපිළිවෙළක් හා දර්ශනයක් නොතිබුණු නිසයි.ඒ වගේම පාස්කු ප්‍රහාරය නිසාද මේ තත්ත්වය ඇතිවුණා.සංචාරකයෝ ලංකාවට එන්නේ නැතිව ගියා.එතකොට මේ රටේ දැන් තියෙන මූල්‍ය අර්බුධයට වගකියන්න ඕන අපේ රජයද.නැහැ .මේ සදහා මුළුමනින්ම වගකියන්න ඕන යහපාලන ආණ්ඩුවයි.

පහුගිය යහපාලන ආණ්ඩුවේ හිටියා මුදල් ඇමතිවරු දෙන්නෙක්.ඒ දෙන්නට තේරුණේ නැහැ විදේශ විනිමය කළමනාකරනය කරන්න. රටට වයසනයක් ආවාම මුදල් අර්බුධයක් ඇති නොවන්න ඒ ඇමතිවරු වැඩපිලිවෙලක් හැදුවේ නැහැ යයි ද ගුණවර්ධන මහතා කීවේය.

– ada

33,845 views

35 Comments to “ඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ… වරද යහපාලනයේ…”

  1. Saleem says:

    බොරුවට යහපාලනයට බනින්න එපා යකො. ඒ පාලනය ඉවර වෙලා අවුරුදු දෙකක් වෙනව. පාස්කු ප්‍රහාර සැලසුම් කරල ඒක තමන්ගේ පාඩුවේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට පටවල බොරු ජාතික ආරක්ෂාව බම්බුවක් කියල බලයට පත් වුනා. නිරපරාදේ කතෝලික මිනිස්සු මරල අහිංසක මුස්ලිම්ල පීඩාවට පත් කරපු ශාපෙ තමයි හැරෙන හැරෙන පැත්තෙ අර්බුද

  2. Lankikaya says:

    මහින්දගෙ කලින් ආණ්ඩුවෙන් ගත්ත කෙටි කාලින වැඩි පොලි ණය වල වාරික ගෙවන්න වුණ නිසා තමයි රටේ ඩොලර් හිඟයක් ඇති වුනේ… ඒක පොඩි ළමයෙක් වුණත් දන්නවා… යහපාලන කාලෙත් ඒ වාරික ගෙව්වා… ඒ වුණාට කවදාවත් මෙහෙම ප්‍රශ්න වලට ජනතාවට මුහුණ දෙන්න සිදු වුනේ නෑ… උඹලට ආණ්ඩු කරන්න තේරෙන්නෙ නෑ… ඒක පිළි ඇරගෙන දැන්වත් අයින් වෙයන් කරන්න පුලුවන් එකෙකුට භාර දීලා බොරු කිය කිය තවත් ලැග ගෙන ඉන්නෙ නැතුව…

  3. Anuradha says:

    ඔකද මිනිහෝ උබේ උත්තරය මෙතෙක් කල් තටමලා තටමලා දැන් අන්තිමට පුක එරුනාට පස්සේ කියන කථාව අපි දන්නවා අන්තිමට ඔය දේ තමයි තෝ කියන්නේ කියා කිසිම දවසක කිසිදෙයක් හරි හැටි කරගන්න බැරි අසමත් ආර්ථික ඔස්තාර් අනේ උබේ ඔය බහුභූත පට්ටම දීපන් දේකේ පන්තියේ ලමයේකුට ඌ හොඳට කරාවි.

  4. Weerasiri says:

    ලී කුවාන් යූ සහ මහතීර් මොහොමඩ් දෙන්නම ඉන්නව කියල කිව්වා නේද?

  5. ගැමුණු says:

    කව්ද යකෝ කතෝලිකයන්ව අමු අමුවෙ මැරුවෙ? තොපි එලිපිට කිව්වා නේද ඒක කලේ නවසිලන්තයෙ මුස්ලිම් පල්ලියක තොපේ හැත්ත මැරුවට පලි ගත්ත බව. කොහොමද පකයො ඒක බෞද්දයන්ට හරවන්නෙ? තෝ සක්කිලි තම්බියෙක් තොටත් ඒ දේම වෙිව කියල පතනව.

    • wimalasena H.D. says:

      mennayako thawath pakkaliyek ewith hora gehaawe ewunta pandam allanna. oka tikak umba colomba peththata
      ewilla kiwwaanam thamai honda anthavaadee gemunu.

  6. malraj says:

    pawe neda mun,, hitan

  7. මගේ හරකා නැති වෙලා හිටියෙ ..මේ හරකා උම්බෑ කියන්නේ නැති එක විතරයි තියෙන්නේ අනිත් අතින් මගෙ හරකා වගේමයි…

  8. Reiyanzi hettiarachch says:

    Thopi awe puluwankiya NEDA parayo

  9. rata perata1 says:

    you cant get rid of this crisis. who guys are responsible. where is your capability of cotrollING the economy. idiot.you are just a tution master. only big mouth use to spit out theories in the books. nothing else. no brain no capability. no plan no strategy. at last blame for someone else. you should have known these crisis and mamage it wisely. IDIOT in simple terms. go back to your tuition business brother.

  10. මරතේනිස් අයියා says:

    ඈ යකෝ යහපාලනේට කලිනේ තොපි අවුරැදු දහයක්ම කොරා නේද?