ඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ… වරද යහපාලනයේ…

November 20, 2021 at 3:50 pm | lanka C news
ඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ… වරද යහපාලනයේ…

විදේශ විනිමය නැතිව රට එක මොහොතක්වත් ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් රටේ දැන් තියෙන විදේශ විනිමය අර්බුධයට වගකිව යුත්තේ පහුගිය යහපාලන ආණ්ඩුව බවත් වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හික්කඩුව දොඩන්දූව පිංකන්ද ප්‍රදේශයේ 431 වැනි ලංකා සතොස ශාඛාව විවෘත කරමින් ගුණ වර්ධන මහතා එසේ කීවේය.

මෙහිදී වැඩි දුරටත් කතා කල ගුණවර්ධන මහතා මෙසේ ද කීවේය.

කවදාවත් නොවූ විරූ අර්බුධ රැසකටම මුහුණදීලා තියෙනවා.මේ අර්බුධ ආ ආවස්ථාවේදී එයින් මුදවා ගැනීමට පළමුවෙන්ම එලියට ආවේ දකුණේ මිනිස්සු.හික්කඩුවේ සුමංගල හිමියන් වැලිවිටියේ සෝරත හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඒ අතර ඉන්නවා.

දැවැන්තම අර්බුදය තමයි විදේශ විනිමය නැති කම.විදේශය විනිමය නැතිව රට එක මොහෝතකවත් ඉස්සරහාට ගෙනියන්න බැහැ.අපි කැමතිවුනත් නොවුනත් අපේ අත්‍යාවශ්‍ය භාණ්ඩ තියෙන මිලට ආනයනය කරන්න වෙනවා.ඒ එම භාණ්ඩ අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නැති නිසා.මේක ගෑස්වලට වේවා ඉන්ධන වලට වේවා පොදුයි.අපි මේ සදහා මුදල් ඉපයිය යුතුයි.

මේ විදේශ විනිමය අර්බුධයට හා ඩොලර් හිගයට මුලුමනින්ම වගකිවයුත්තේ පහු ගිය යහපාලන ආණ්ඩුවයි.මොකද ඒ ආණුවට මේ රටේ ආර්ථිකය දියුණු කිරීමට කිසිදු වැඩපිළිවෙළක් හා දර්ශනයක් නොතිබුණු නිසයි.ඒ වගේම පාස්කු ප්‍රහාරය නිසාද මේ තත්ත්වය ඇතිවුණා.සංචාරකයෝ ලංකාවට එන්නේ නැතිව ගියා.එතකොට මේ රටේ දැන් තියෙන මූල්‍ය අර්බුධයට වගකියන්න ඕන අපේ රජයද.නැහැ .මේ සදහා මුළුමනින්ම වගකියන්න ඕන යහපාලන ආණ්ඩුවයි.

පහුගිය යහපාලන ආණ්ඩුවේ හිටියා මුදල් ඇමතිවරු දෙන්නෙක්.ඒ දෙන්නට තේරුණේ නැහැ විදේශ විනිමය කළමනාකරනය කරන්න. රටට වයසනයක් ආවාම මුදල් අර්බුධයක් ඇති නොවන්න ඒ ඇමතිවරු වැඩපිලිවෙලක් හැදුවේ නැහැ යයි ද ගුණවර්ධන මහතා කීවේය.

– ada

34,260 views

35 Comments to “ඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ… වරද යහපාලනයේ…”

  1. කවුද එකෙක් මගේ අමුඩේ රීලා.. එකයි ගඳ says:

    මුගේ මුණ දැක්කම කුනුවෙච්ච තැලිච්ච සුදුළුණු ගෙඩියක් වගේ කියල පේන්නේ මට විතරද ?

  2. Hora Gudda says:

    Why this olamottala donkey only has to say ‘nah, nah, dollars nah’ Let SL go bankrupt and cancel off all foreign debts donkey and then start all over with economic prudence and honesty you rouges and looters.
    The corrupting forces of previous ‘muspenthu’ walpalana Govt led by pathola Maithri and banku hora Ranil have driven Sri Lanka to bankruptcy like that happened to Lebanon, Greece, Cyprus, Argentina etc all those countries were made bankrupt by corrupting forces like degenerate, corrupt, roughes Ranil, Maithri, Champika, Rajitha, Anura Kumara etc in the previous kalakanni Walpalana govt.

  3. Justin says:

    Don’t talk bullshit. How can a uneducated library assistant and his successor a uneducated fuel pump attendant manage a economy. This government has no educated people among them but ace rouges only.

  4. පොඩි එකා says:

    ඔව් ඔව්.
    ඉස්සර තිබ්බ යහපාලෙනෙයි දං තියන වහපාලනෙයි ඉන්න කඳ්බඩ මහත කාළකන්නනි වසලයො තමයි, නැත්තං අර කාන්තාරෙ වැඩට ගිය අසරණ ගෑනු මිනිස්සු ටික යැ.

    ආ, තව අර හැමේකම ගිනි තියන්ඩ බලං ඉන්න ජෙපි හැතිකරේ.

    තුහ් නොදකිං

  5. 3% ට බය බයියා. says:

    ජේවිපි එකට රට භාර දීලා ඔයගොල්ලන් යන්න .වංචාව දූෂණය නාස්තිය ජෙවිපි එකට රටත් ගොඩ දාලා ජනතාවට සහන දෙන්න පුලුවන් .

  6. Neela says:

    කව්ද කුමන්ත්‍රණය කරල 2018 යහපාලන ආණ්ඩුව පෙරලන්න ගිහින් රටට කෙළෙව්වෙ‍? ඒක වැරදුනාම පාස්කු ප්‍රහාරය කරල ජනතාවගේ ආරක්ෂාව දෙන්න මං ජනාදිපතිකම ඉල්ලනවා කීවෙ කව්ද? තාම පාස්කු මහමොළකරුවා ඇල්ලුවාද? යහපාලනෙන් රටට ‌කෙළවූවා නම්, ඒක හදන්න තමුන්ට බැරි නම්, කරන්න පුලුවන් කියා බලය ගත්තේ ඇයි?

  7. LalithM says:

    දැන් ඉන්න තෙල් පොම්පකරුට හොඳට තේරෙනව ඇති ආර්ථිකය ගොඩ ගන්න ඕන විදිය. තව මොනවද විකුනන්න තියෙන්නේ.

  8. Banda says:

    Muta pissu thada vela hodatama.

  9. neil says:

    we hared this for 70- years. We forget Singapore comparison. Now we are looking at African Rwanda, Sri lanka is same place No NO No, getting poor SL politicians getting world rich.

    CURSE ON THEM

  10. Doli says:

    Mun nam kalakannima thama. Karaganna beri unama anunta baninawa. Thaman loketa naya wela karapu development ekak ne. Haduwa project seramath vikka. Ko e vikka salli. Rajapaksha ge ballo mun . Un Dana mas katu walata peretha wela buranawa . Mewa dekkama easara Dulux advertising ekak mathak wenawa. Eke mu wagema ballek hitiya.

Main News