ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..

November 25, 2021 at 6:20 am | lanka C news
ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..

ඇපල් දොඩම් චොකලට් පැස්ටා වෙනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මේ සම්බන්ධයෙන් සලකා බලමින් සිටියි.

විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීම වෙනුවට අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බවයි.

එම අත්‍යවශ්‍ය නොවන ආහාර වෙනුවට දේශීයව නිෂ්පාදනය කරන ආදේශක ද්‍රව්‍ය භාවිතා කළ හැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත.

51,232 views

28 Comments to “ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..”

  1. යහපාලනයේ එවුන් රටේ ඩොලර් සංචිත වලට කෙලපු එකේ විපාක තමා මේ ගෙවන්නේ

  2. ටුවරිස්ට් බන්ඩා says:

    ුවරිසම් වැඩි වෙන කොට ැපල් මිදි එය්.

  3. බන්ඩා says:

    සිංගප්පූරුව දියුනු කොලේ ණයට අරන් සහන දීලා නෙවෙය්.පටි තද කොර ගෙන වැඩ කොරලය්.

  4. කහ රෙද්දා says:

    යකෝ අපේ අතුරුපසටත් කෙලින්නයි හදන්නේ ?

    • ඇබිත්තයා says:

      ඒක තමා , තටමන්න තමයි වෙන්නෙ

      • CAT says:

        විදේශීය රටවලට හුරේ නොදා අපේ රටේ තියන පලතුරු කාපල්ලා ..අපේ රටේ පලතුරු මීදී ඇපල් වලට වඩා විටමින් තියනවා රසත් වැඩියි

  5. Akash says:

    ඒක හොඳට හිතමු. වහ කන එකවත් නවතිනේ.

  6. Ayotallah says:

    This is a positive step by the Government. Let Sri Lankan’s get used to eat local fruits like banana ( 33 Varieties) Pineapple and Mango ( about 25 Varieties) rather than oranges apples which are treated with a wax fungicide to keep them fresh for a long time

  7. සිරිබිරිස් says:

    ඉතාම හොඳ තීරණයක්. ඔවා සදහටම නතර කරනව නම් හොඳයි. අද සුපර්මාකට්වල 80% විතර තියෙන්නේ ඔය වගේ අත්‍යවශ්‍ය නොවන ආනයනික භාන්ඩ. දවසට ඩොලර්වලින් ශතයක්වත් උපයන්නේ නැති මෙරට ම්‍ධ්‍යමපාන්තිකයෝ ඔවා කකා අණ්ඩුවලට බනිනවා ලෝකෙට ණය වෙනවා කියලා.

  8. LalithM says:

    දේශීය පලතුරු වර්ග ප්‍රවර්ධනය කරන්න. හොඳට පැසුනු පලතුරු පමණක් විකිණීමට නීති ගේන්න. බෙහෙත් දමා ඉදවූ ජරාව නිසා වෙලඳපොල විනාශ වෙලා.

  9. Hitan says:

    Very good
    Should have been done 40 years ago

    There’s enough local produce.
    Not only this most of the unnecessary things should be stopped

  10. Brwijesingha says:

    එක පවුලකට ඕව කන්න තිබුණාම ඇති

Leave a Comment

Main News