ඩොලර් නෑ… ඉන්ධන ගේන්නත් බැරිවෙයි.. මුළු රටම නතර වෙයි..- බන්දුල

November 19, 2021 at 12:02 am | lanka C news
ඩොලර් නෑ… ඉන්ධන ගේන්නත් බැරිවෙයි.. මුළු රටම නතර වෙයි..- බන්දුල

මෙරටට විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විශාල හිගයක් ඇති වී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඊට හේතු වී ඇත්තේ පසුගිය පාලන සමයේ විදේශ සංචිත වැරදි කළමනාකරණය හේතුවෙන් ඩොලර් සංචිත සිඳීයාම බවද ඒ මහතා පැවසීය.

කොරොනා වසංගතය හේතුවෙන් විදේශ මුදල් මූලාශ්‍රයක් සිඳී යාමෙන් එම තවත් බරපතළ වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

ඩොලර් උපයාගැනීම සඳහා ඩොලර් මුද්‍රණය කිරීමේ කිසිදු හැකියාවක් ශ්‍රී ලංකාවට නැති බවද පැවසූ අමාත්‍යවරයා මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් හැකි තරම් ඩොලර් මවුබිමට එවන්නැයි ආරාධනා කර සිටින බවද කියා සිටියේය.

මෙරට ඩොලර් සංචිත ඉහළ නොගියොත් විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා කිසිදු ණයවර ලිපියක් නොව නිකුත් කළ නොහැකි තත්ත්වයට රට පැමිණ ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම තත්වය යටතේ ඉදිරියේදි සහල් පිටි සීනි පමණක් නොව ඛනිජ තෙල් පවා ආනයනය කර ගැනීමට නොහැකි වුවහොත් මුළු රට ම නතර වනු ඇතැයිද ඔහු පැවසීය.

91,925 views

45 Comments to “ඩොලර් නෑ… ඉන්ධන ගේන්නත් බැරිවෙයි.. මුළු රටම නතර වෙයි..- බන්දුල”

  1. උළමා says:

    පාහර හැත්තට වාහන ගෙනයන්නයි ජොගිං ට්‍රැක් දාන්නයි සල්ලි තියෙනවා කවුරුවත් නෙමේ තොපි කාපු ප්‍රතිඵල තමයි මේ තියෙන්නෙ

  2. රට විරුවෝ says:

    දැන් තමයි පරයන්ට රට විරුවෝ මතක් වෙන්නේ… මොනාද පරයො මුං අපි වෙනුවෙන් කොලේ.එවන්නම් බලන් ඉදපියොව්…

  3. Gamarala says:

    සොරාගත් ධනයෙන් ඩොලර් නැවත ලබා ගමු. පහසු ක්‍රමය එය පමණයි

  4. මඤ්ඤොක්කා (ච)මල් says:

    යකෝ චීනෙන් ගූ ගෙනහල්ල ගූ වලිනුත් කොමිස් ගහපු එවුං ඉන්න රටක් මේක!
    Alapaluwa ඔන්න උඹල වැලපිලා අඬල දොඩල ගෙනාපු වියත්තු.

  5. Snap says:

    යකෝ එකනේද තොපිට රට දුන්නේ දැන් ඒ මිනිසුන්ගේ කරපු වැරදි කිය කියා වැලපෙන්නේ තොපිට බැරි නං කරන්න පුළුවන් කෙනෙක් ට බාරදීලා පලයල්ලා මක බවිලා වලලෙන්නේ නැතිව තොපි සාපයක් බල්ලෝ