ඩොලර් නෑ.. කන්ටේනර දහසක් වරායේ හිරවෙලා.. ආර්ථිකයට දරුණු පහරක්…

November 25, 2021 at 10:40 am | lanka C news
ඩොලර් නෑ.. කන්ටේනර දහසක් වරායේ හිරවෙලා.. ආර්ථිකයට දරුණු පහරක්…

විදේශ විනිමය අර්බුදය මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් දහසක් පමණ වරායේ සිරවී ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබේ.

අත්‍යවශ්‍ය ආහාර වල මිල අසීමිත ලෙස වෙළෙඳ පොළේ ඉහළ යාමට එම හේතුව බලපා ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

එනිසා ඒවා නිදහස් කර ගැනීම සඳහා වහාම කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු පවසා ඇත.

පරිප්පු, ලූණු, සීනි, අල, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය අඩංගු බහලුම් මෙසේ වරායේ හිර වී ඇත්තේ මෙරට පවතින ඩොලර් හිගය හේතුවෙනි.

ඩොලර් හිගය ඉතාම බරපතළ තත්ත්වයකට පත්ව ඇති බවත් එය ආර්ථිකයටද දරුණු පහරක් එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත.

33,481 views

14 Comments to “ඩොලර් නෑ.. කන්ටේනර දහසක් වරායේ හිරවෙලා.. ආර්ථිකයට දරුණු පහරක්…”

  1. 0.00069 BIYYO says:

    ආර්ථිකයටද දරුණු පහරක් එල්ල කර ඇත්තේ ආණ්ඩුව මිසක් ජනතාව නොවේ …අර ද්විත්ව පුරවැසි මුදල් ඇමතිගෙන් ඉල්ලා ගන්න ඔහු ලග ඩොලර් ඕනෑ
    තරම් ඇති
    ..මේ වසර 2ට ගහ ගත්ත කොමිස් වලින් ගෙවලා නැව් වල බඩු අරන් අත්‍යවශ්‍ය ආහාර වල මිල අඩු කරපල්ලා ..ජනතාව තවත් ගොනාට අන්දන්න හිතන්න එපා ..මිනිස්සුන්ගෙත් ඉවසීමේ සීමාවක් තියනවා …ඔබේ සොරාගත් ඩොලර් කොහෙද ?ඒ මුදල් වලින් ගෙවන්න

  2. Ammata discey discadey says:

    Umbey aacharya kama daapan ballekuta paraya. Vipashe innakota tho pandithakam kiyewwata den ko thogey action hiwal muuna???🤮🤮🤮🤮🤮😡😡

  3. Ak47 says:

    Mahindanandawa marala weda patan gamu janathawa. Ethakota nikamma wela open🤥🤥🧐🧐🤮🤮😡😡

  4. Kalu Albot says:

    Thopi horakam karalaa rate aarthikaya vinaaa kalaa. E madiwata Cheenaage Goo walatath thopi salli gewuwaa! Saapa wewaa!!

Leave a Comment