ඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?

January 7, 2022 at 10:22 pm | lanka C news
ඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?

ශ්‍රී ලංකා මහා බැංකුව සතුව තිබූ රන් සංචිතවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් විකුණා දමා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඩොලර් මිලියන 382 වටිනාකමකට මෙරට සතුව තිබූ රන් සංචිත වලින් දැන් ඉතිරි ප‍්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 175.4ක් බවද ඔහු පැවසීය.

මෙම තත්වය මත ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500ක ණය වාරිකය පියවන්නේ කෙසේදැයි ඔහු ප‍්‍රශ්ණ කරයි.

තම ටිවිටර් ගණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

69,167 views

18 Comments to “ඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?”

  1. Dear Sir, The borrowings are to be prioritised for the businesses and the economy

  2. Hgg says:

    Newfortess engery නමින් ඉන්නේ LTL හොර නඩය..පර්ඩ්නැන්ඩූ.පී.බී.බැසිල..CEB එක දොයි

  3. sunimal says:

    වසර 5 කට බලයට ඇවිත් රටේ සම්පත් වසර 99, 198, 50 බදු දෙනවා …ඇස් ගෙඩිදෙකට හෙන ගහලද මිනිසුනේ ..දැන්වත් පෙරට වරෙව්

Leave a Comment

Main News