ඩොලර් නෑ.. රටවල් කිහිපයක තානාපති කාර්යාල වසා දමයි..
December 29, 2021 at 10:40 am | lanka C news
රටවල් තුනක පිහිටා ඇති ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාල වසා දැමීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙසේ වසා දැමීම තාවකාලිකව සිදුකර ඇති අතර ඊට හේතු වී ඇත්තේ රජයේ වියදම් අවම කර ගැනීමේ තීරණයයි.
කැබිනට් මණ්ඩලය විසින් මෙසේ වසා දැමීමට අනුමැතිය ලබාදී ඇත්තේ නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, සයිප්‍රස් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය යන කාර්යාල යි.
ඒ අනුව දෙසැම්බර් 31 වැනි දා සිට වඩාත් බලපැවැත්වෙන පරිදි එම කාර්යාල තාවකාලිකව වසා දැමීම සිදු කිරීමට නියමිතව තිබේ.
Wahala nedeyo. Yaluwo. Pawne. Gennala loku rassa deepalla api polimwala merennam
තිරුපති යන්න ජෙට් එකක් ගන්න සල්ලි තියෙනවා. ජෙට් එක දුන්න කෙනාගේ නම් කියන්න බැ. 😂😂😂😂😂. රටින් පනින්න බඩු ලෑස්තිපිට ඉන්නේ.
තාවකාලිකව නෙවෙයි සදාකාලිකවම උනත් වහලා දාන්න. ඕවගේ ඉන්නේ දේශපාලකයන්ට කඩේ ගිහිලා සැප ගන්න ගිය හොරු සෙට් එක්ක. ඔය කාලකන්නින්ට වියදන් කරන්න එපා. ඕකුන් ලබන ආත්මේ බලු කපුටෝ වෙලා උපදින්නේ.
Stop immediately sending new officers to Sri Lanka embassies in overseas .wasting dollars. save dollars at this difficulut time for the country. keep only limited staff to run Embassies.
weerasekara
තවමත් වහාල් භාවයෙන් නොමිදී මුන් මත්තෙම නැහෙන්න තනන එවුන්ගේ පස්ස පැත්ත පොළොවේ ගැටෙන තෙක් අපි ආදරයන්,කරුණාවෙන් දයාවෙන් මුන්ට සැල්කුවාසේ අද ඒහා සමානව අපි මුන්ව තරයේ ප්‍රතික්ෂේප කරණවා
Alapaluwa from SA (Western Cape)
පුද්ගලික ජෙට් ගන්න සල්ලි තියෙනවා. 😂😂😂
අනේ මුන්ගේ දේශප්‍රේමය 😄😄😂
දැන් ඉතින් මම්ම නෝ පප්ප නෝ ආප්ප කන්න තුට්ටු නෝ
අනේ අම්මප පුලුවන් නම් ඔය ඩොලර් පිටින්ම දාලා ඇමරිකාවේ හා ඉන්දියාවේ තානාපති කාර්යාල දෙකත් වහල දාපල්ලාකො ! මල කරදරේ එතකොට ඉවරයි
Palayalla gnakkage….. Balanna anurapure. Rathu…..noola gwtagahayi
රටේ ඉදිරි ගමනට රට වෙනුවෙන් මේ තානාපතිවරු කර තිබෙන සේවය කුමක්ද? සොයා බැලිය යුතුයි,