ඩොලර් නෑ.. ලාෆ් ගෑස් නිෂ්පාදන නවතා දමයි..

November 15, 2021 at 3:22 am | lanka C news
ඩොලර් නෑ.. ලාෆ් ගෑස් නිෂ්පාදන නවතා දමයි..

ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නැති වීම සහ ණයවර ලිපිය විවෘත කිරීමට නොහැකි වී ඇතැයි ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ හේතුවෙන් තම සමාගමේ නිෂ්පාදන කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇතැයි සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසීය.

මෙම ගැටළුව විසඳාගැනීම සඳහා රජය පාර්ශවයෙන් සාධනීය මැදිහත්වීමක් සිදු කර නැති බවද සභාපතිවරයා පැවසීය.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ ලාෆ් ගෑස් සමාගමේ සැපයුම් බිඳවැටීම හේතුවෙන් බව තම සමාගමේ ගෑස් සදහා ඉල්ලුම වැඩිවීමෙන් ලිත්‍රො ගෑස් හිගයක් ඇතිව තිබෙන බවයි.

36,666 views

8 Comments to “ඩොලර් නෑ.. ලාෆ් ගෑස් නිෂ්පාදන නවතා දමයි..”

  1. Dp says:

    පාරිභෝගකයාගේ ගෑස් අවශ්‍යතාව සපුරා දීම laugh ගෑස් සමාගෙමේ වගකීමයි. එහෙම බැරිනම් මෙම සිලින්ඩරයට ලිට්රෝ ලබාගැනීමට අවසර දිය යුතුයි. නැතිනම් සිලින්ඩරයේ වර්තමාන අගයට මුදල් ගෙවිය යුතුයි. ආණ්ඩුව කරන්නෙත් පාරිභෝගිකයා අසරණ වෙන්න දීලා බලන් ඉන්න එක.

  2. Citizen says:

    A classic example of absolute failure by this Government to identify priorities.

    Both Gas and Cement shortages have wide spread social and economic consequences in different sectors of the economy. Unfortunately this Government seems totally ignorant on these facts.

  3. නෝන්ජල් පුතානෝ says:

    ලන්කාව පාලනය කරන ඇමරිකන් කුමන්ත්‍රණය තදටම යනවා වගේ.

    • සහන් says:

      ජනාධිපති හිටපු ඇමරිකන්.
      මුදල් ඇමති දැනුත් ඇමරිකන්.
      නිරූපමා ඇමරිකන්.

      බයියන්ට මේවා පේන්නේ නෑ. ඩොලර් කාක්කෝ රෙද්ද අස්සේ දාගෙන වෙන උන්ට ඇගිලි දික්කරනව

  4. Sam says:

    Indirectly Laugfs is asking $$ at 20% discounted rate. Somebody actually earn $$ has to bear up this cost. Could be even more than 20% and discounts itself could worth millions $$. Anyway, cannot blame lauhfs, its the decision made by Central Bank

  5. 0.00069 BIYYO says:

    ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නැති වීම සහ ණයවර ලිපිය විවෘත කිරීමට නොහැකි වී ඇතැයි ලාෆ් ගෑස් සමාගමේ සභාපති වෑගපිටිය සඳහන් කරයි.

    .ලන්කාව පාලනය කරන ඇමරිකන් කුමන්ත්‍රණය තදටම යනවා වගේ.
    ජනාධිපති හිටපු ඇමරිකන්.
    මුදල් ඇමති දැනුත් ඇමරිකන්.
    නිරූපමා ඇමරිකන්.

    බයියන්ට මේවා පේන්නේ නෑ. ඩොලර් කාක්කෝ රෙද්ද අස්සේ දාගෙන වෙන උන්ට ඇගිලි දික්කරනව

  6. kelum says:

    Litro නව සිලින්ඩර් මිලදී ගැනීමට පාරිභෝගියකයාට නොහැකිනම්, ලාෆ්ස් හිඟය Litro අඩුවෙන්න බලපාන්නේ කෙසේද? මූන් කියන්නෙ හැම පාරිභෝගිකයම වර්ග දෙකෙන්ම සිලින්ඩර් තියන් ඉන්නව කියලද? මුන් බයිලා ගහනවා. පාරිභෝගික අයිතීන් සුරැකීමේ අයියලා මොකද කරන්නේ? එක්කෝ Litro new cynliner දෙන්න ඕනෙ, මිනිස්සු හිස් “ලාෆ්ස්” තියං අවුරුද්දක් විතර “ක්‍රයින්”

  7. NAK says:

    It is understandable that Laughf has a problem supplying gas to the general public. At the same time laughfs has a responsibility towards it’s customers and they should not keep on making excuses and do nothing to relieve their customers. They should either make some arrangement with Litro to fill their cylinders or consider refunding the deposit and take back their cylinders instead of making the the hapless customer hang on to a useless empty cylinder.

Main News