ඩොලර් නෑ.. සහල් කන්ටේනර් 300ක් වරායේ සිරවෙයි.. තොග වෙලදුන් ලග අතිරික්තයක් නෑ…
December 30, 2021 at 4:40 pm | lanka C news
විදේශයන්ගෙන් ආනයනය කරන ලද සහල් කන්ටේනර් 300කට වැඩි ප්‍රමාණයක් වරායේ සිරවී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් පියවීමට නොහැකි වීම මත වරායේ සිරවී තිබෙන බව සංගමය මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
එම කන්ටේන්ර් වල සහල් මෙට්‍රික් ටොන් දස දහසකට වැඩි ප්‍රමාණයක් ඇතැයි ද කී ඔහු සම්බා, නාඩු, පොන්නි සම්බා, කැකුළු යන සහල් වර්ග රැසක් ඒ අතර වන බව ද සඳහන් කළේය.
දැනට ආනයනකරුවන් සතුව තිබෙන සහල් රටේ සියලුම ප්‍රදේශවලට බෙදා හරින බවද කී ඔහු ආනයනකරුවන් සතුව සහල් අතිරික්තයක් නොමැති බවද කියා සිටියේය.
PLS CORDINATE WITH MONGAL ACHARIYA PRAGHNA BANDDU !
අපි මුළු රටම හූරං කාලා හොරාකෑවා, මොකද අපිනෙ යුද්ධෙ දින්නෙ…නැද්ද හා ?
හාල් එපා පුන්නක්කු ගේන්න. ඉන්නේ ලක්ෂ 69ක්ම කේප්ප හරක්.
එහෙම කියන්න එපා
අපි මුන්ව ජන්දය දුන්නේ හොද චෙතනාවෙන්
ඒ ක් ආයෙ කවදාවත් රැවටෙන්නේ නැහැ
ලක් මාතාව නැවතත් ගොඩ දාලා ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .විරුවන් මාෆියාවට බයයි කියලා ඔප්පු කරලා තියෙන්නේ .
Actually it’s high time to oust the aggressive & seemingly stupid president & the corrupt to the core government. People are frustrated due to the fact that there’s no powerful opposition to take the leadership to guide the masses to an effective struggle for that.