ඩොලර් නෑ.. සහල් කන්ටේනර් 500ක් වරායේ සිරවෙලා..
February 6, 2022 at 1:20 pm | lanka C news
සහල් පමණක් කන්ටේනර 500ක් පමණ කොළඹ වරාය සිරවී ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඩොලර් හිගතාවය මත ඒවා වරයේ සිරවී ඇති බව පැවසූ ඔහු ලබන සතිය වන විට මුදල් ගෙවා ඒවා මුදා ගැනීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.
සහල් වලට අමතරව මිරිස්, පරිප්පු, ළුණු, අලා ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් මෙසේ වරායෙන් සිරවී තිබෙන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
Dan apida $$ hoyala denna ona. Thopi horakala winasa karanam thopima ewa hoyapiya
ඔයගොල්ලෝ නිකන් අනුන්ගේ පව් හෝදන්න ඕනේ නෑ.. කොන්දක් තියෙනවා නම් “හොදටම කරන මහ එකාටම” මේවා ගැන ප්‍රකාශ නිකුත් කරන්න කියන්න.
මුන් ඔක්කොටොම මලපහ කරලා ගහන්න ඔනා .ගෝටා බසිල් විශ්වාස කරන්න නොහෙකියි මයිත්රීගේ මන්දිරය දුටුවම ඔහුව එපා උනා
අපි මෙච්චර කඩේගිහිල්ලත් ගන්න පුලුවන් උනේ පජෙරෝ එකක් විතරයි මේ පාර මගේ සහය සජිත්ට ඔහු හෙන්චයියන්ට හොදට සලකනවා එයාගේ තාත්තා රනසින්හ ප්‍රෙමදාස වගේ
හී.. හී උඹ ‘බැසිල්ගේ කැසිල්ල’ හෙවත් “රෑ අරවින්ද දවල් අනුර” නේද??
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි !!!! hik hik…
Who is he. ? A minister or prophet of doom? Why he comes and tell his problems to citizens as if citizens can supply him dollars.
As a minister it is his duty to provide essentials to people at a reasonable price and not to act like a cry baby. I think it is best if president can remove this cry baby from his position
හොද මිලක් දී ගොවීන්ගේ වී ටික ගත්තානම් මේ ප්‍රස්නේ ඉවරයි නේ?
ado hora maalukataa tho boruvata babekwage enduwaata thoge thakkadikama kaaath dannavaaya. tho pitarata
bankuwala hangala thiyena dollars euro pounds yanaadiya vahaama eliyata arana oya container 500tama gewa
ladaala rate janayaata oya haala lebenna salaswaapando keri loriyakata ahuwelaa thelichcha moonak etho 100% gon baiya bandula.
Owe gahwa gannila. Natinam owata ghawana DHADA MUDALA DA ahphan haya Kara ghannhe. Obala ghe budalhan ghawan nhane.