ඩොලර් බිලියනයක ණය ගෙවන්නැයි ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාවේ නඩු පවරති…- Bloomberg
June 22, 2022 at 11:20 am | lanka C news
ඩොලර් බිලියනයක තම ස්වෛරී බැඳුම්කරයකට මුදල් ගෙවීම ශ්‍රී ලංකාව පැහැර හැර ඇතැයි එම බැඳුම්කර හිමියකු ඇමරිකා එක්සත් ජනපදයේ නඩු පවරා ඇත.
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඇමරිකාවේ මෑන්හැටන් දිසා අධිකරණයේ මෙම නඩුව පවරා ඇත්තේ අදාල බැඳුම්කර වලින් ඩොලර් මිලියන 250 කට වැඩි ප්‍රමාණයක් හිමි Hamilton Reserve Bank Ltd නම් සමාගමක් විසින් බවයි.
තමන්ට ගෙවිය යුතු මුදල් හා පොලිය සම්පූර්ණයෙන් ගෙවන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලමින් මෙම නඩුව ගොනු කර තිබේ.
අදාළ වාර්තාව මෙතනින්…
ශ්‍රී ලංකාව, මේ රටේ උසාවියක් මඟින් නිත්‍යානුකූලව බංකොලොත්භාවය ප්‍රකාශ කලහොත් විදේශයන්හි අපට විරුද්ධව මේ වගේ නඩු දැමීමට ඉඩ නැති බව මා පහත ලිපි වලින් දැක්කා; බලන්න:
1. http://www.lankaweb.com, Wednesday, April 13th, 2022
ප්‍රශ්ණ දෙස රාමුවෙන් ඔබ්බට ගොස් බැලීම
2. http://www.lankaweb.com, Monday, April 25th, 2022.
රජය පුරවැසියන්ගෙන් රත්තරං මිලයට ගැනීම සහ අපේ බැංකු කඩා වැටීමේ සම්භාවිතාව ගැන
ඇයි රජය මෙය කරන්නේ නැත්තේ?
Thanks
i read. good.
Sue Rajapaksha, not Sri Lanka… They took/looted money from you.
මේ නඩු දැමීම පිටුපස ඉන්නේ පාක්‍යසෝති සරවනමුත්තු , සහ දෙමළ ඩයස්පෝරාවේ.මුන් ධම්මික පෙරේරා මහත්මයා අමෙතිකෙනෙක් වෙන එක නවත්වන්න උත්සාහ කාලේ නාගානන්ද කියන කුලී හෙවාය එක්ක එකතුවෙලා මෙන්න මෙනිසා.බංකොලොත් කියලා ප්‍රකාශ කරන්නේ කොන්ත්‍රාත් ගිවිසුම් අවලංගු වෙනවා ඒ කොන්ත්‍රාත්තු ,ගිවිසුම් ඉටු කිරීමට පරිබාහිර හේතුවක් පාලනයට නොහැකි හේතුවක් ඇති උනොත් .නමුත් මුන් මේ නඩුව දැම්මේ එක නොදෙන නෙවෙයි ගෝටා එලවන්න.කොටින්ට අවශ්‍ය තමුන්ට ලංකාව අත්පත් කරගැනීමට පහසු නායකයෙක් ගැනෙන්න .ධම්මික කියන්නේ රටට ශක්තියක් පාක්‍යසෝති දම්මිකව නවත්වන්න හැදුවේ එකයි .අපි ඕස්ට්‍රේලියාව පැරැද්දුවා ඉතින් මේ නඩු මොනවද කොටි රට අලූවත් මොකද?
bada thadi soodukaarayaa dhammikayata thoge geniwath hukanda deela, eka balaagena thawath paakyasothita
erehiwa kathaakorana thogenam mulu oluwama upsetwelaa vagei penne. angodatawath gihin hadaaganin sidat
ජයවේවා .