ඩොලර් බිලියනයක නාමල්ගේ ඩුබායි ගිණුමක් සොයාගත්තා.. නොරොච්චෝලෙන් මහින්ද බිලියන 15ක් කොමිස් ගැසු බව චීන තානාපතිම කිවුවා.. මේ ආණ්ඩුව හොරකම් කරන්නේ බොහොම පොඞ්ඩයි..

February 5, 2017 at 10:33 pm | lanka C news
ඩොලර් බිලියනයක නාමල්ගේ ඩුබායි ගිණුමක් සොයාගත්තා.. නොරොච්චෝලෙන් මහින්ද බිලියන 15ක් කොමිස් ගැසු බව චීන තානාපතිම කිවුවා.. මේ ආණ්ඩුව හොරකම් කරන්නේ බොහොම පොඞ්ඩයි..

වත්මන් ආණ්ඩුවද කොතරම් හොරකම් කලද එය රාජපක්‍ෂ ආණ්ඩුවේ හොරකම්වලින් දාහෙන් එකක්වත් නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අත්තනගල්ලේදී පැවති ශ‍්‍රීලනිප රැස්වීමකදී කියා සිටියාය.

ශිරන්ති රාජපක්‍ෂ හිටපු ජනාපති ආර්යාවද හොරකම් කර අසු වී තිබුණත් අත්අඩංගුවට ගන්න එපා යයි කියා සිටි බවද කී ඇය නාමල් රාජපක්‍ෂ නමටම ඇති ඩොලර් මිලියන දහසක ඩුබායි බැංකු ගිණුමක් සොයාගත් බවත් කීවාය.

නොරොච්චෝල ව්‍යාපෘතියෙන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාදීපතිවරයා රුපියල් බිලියන 15ක කොමිස් මුදලක් ගත් බව චීන තානාපති තමන් හා කියූ බවද ඇය එහිදී හෙලි කලාය.

තජූඞීන් ඝාතකයින් අල්ලන්නට දුරකතන ඇමතුම් ලක්‍ෂ 36ක් පිරික්සන්නට සිදුවූ බවත් දැන් එම ඝාතකයින් හෙලිව ඇති බවත් ඇය වැඩි දුරටත් එහිදී කියා සිටියාය.

14 views

27 Comments to “ඩොලර් බිලියනයක නාමල්ගේ ඩුබායි ගිණුමක් සොයාගත්තා.. නොරොච්චෝලෙන් මහින්ද බිලියන 15ක් කොමිස් ගැසු බව චීන තානාපතිම කිවුවා.. මේ ආණ්ඩුව හොරකම් කරන්නේ බොහොම පොඞ්ඩයි..”

  1. Bobby Pereira says:

    Mad hatter. Doesn’t matter the old age. If you can find a man who is prepared to sleep with a corpse, please find one. Your problem is that you never had a man who could put you in the correct place. You think your class including Ranil and Malik has a god given right to govern the lesser people of Sri Lanka. Obviously you are not a Buddhist. In your own admission in the Dailymirror you said you drink wine. And the lies you are uttering are unbelievable. Please go and f..k yourself.

  2. realman says:

    nende please a salli tika genalla hambanthota waraye naya gewala.. waraya chineta wikunanne nethuwa enna puluwanda?

    Meeta gon toiye 😀 hukaz

  3. Podda says:

    මෙහෙම බේගල් ඇදබාන ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙක් ගැන අපටම ලැජ්ජයි. ඔප්පු කරගන්න බැරුව වලිකන නා නා හොරකම් රාජපක්ෂ පවුලට පටලවන්න කියා නොයෙක් විට විස්කි මතින් දොඩවනවා. මේවා අසා සිටින මෝඩ මනුස්සයන්ට මේවා තේරෙන්නේ කවද්ද?

  4. susantha says:

    Nawam POYA Kittui

  5. Padmini says:

    please shut up now mad slut !

  6. Gemunu says:

    මඩම, එතකොට අර ශෙල් සමාගම විකුනදදී ඔබ තුමියට දුන්න අර ගෙදර එන්ගලන්තේ? ඒක හරිද?එතකොට අර ඇපල් වත්ත? නිකන් බයිලා ගහන්න එපා මැඩම්. අවුරුදු දහයක් රට කරලා ඔක්කොම හමුදා කෑම්ප් කොටින්ට ගියේ ඔබ තුමිය ඉන්න කාලයේ. මිලේනියම් සිටී එක පාවලා දෙනකොට මුකුත් කරන්නේ නැතුව හිටියා. ප්‍රබාකරන්ට අවුරුදු පහක් රට බාර දෙමු කියලා කිව්වෙත් ඔබ තුමිය තමයි. දැන් සුදනා වගේ කෑගහනවා.

  7. lolla says:

    Chawra Rajina kiyala pothak liwwe katada ???????????????

  8. Dickie Bird says:

    Bobby pererira……………… You can given a tall order…………..I am just looking for some tribal man from Africa for her.

  9. Walimuni Abeysekera says:

    All these problems in SL because of this unethical woman. She is of course a curse to the country.

Main News