ඩොලර් බිලියනයක නාමල්ගේ ඩුබායි ගිණුමක් සොයාගත්තා.. නොරොච්චෝලෙන් මහින්ද බිලියන 15ක් කොමිස් ගැසු බව චීන තානාපතිම කිවුවා.. මේ ආණ්ඩුව හොරකම් කරන්නේ බොහොම පොඞ්ඩයි..

February 5, 2017 at 10:33 pm | lanka C news
ඩොලර් බිලියනයක නාමල්ගේ ඩුබායි ගිණුමක් සොයාගත්තා.. නොරොච්චෝලෙන් මහින්ද බිලියන 15ක් කොමිස් ගැසු බව චීන තානාපතිම කිවුවා.. මේ ආණ්ඩුව හොරකම් කරන්නේ බොහොම පොඞ්ඩයි..

වත්මන් ආණ්ඩුවද කොතරම් හොරකම් කලද එය රාජපක්‍ෂ ආණ්ඩුවේ හොරකම්වලින් දාහෙන් එකක්වත් නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අත්තනගල්ලේදී පැවති ශ‍්‍රීලනිප රැස්වීමකදී කියා සිටියාය.

ශිරන්ති රාජපක්‍ෂ හිටපු ජනාපති ආර්යාවද හොරකම් කර අසු වී තිබුණත් අත්අඩංගුවට ගන්න එපා යයි කියා සිටි බවද කී ඇය නාමල් රාජපක්‍ෂ නමටම ඇති ඩොලර් මිලියන දහසක ඩුබායි බැංකු ගිණුමක් සොයාගත් බවත් කීවාය.

නොරොච්චෝල ව්‍යාපෘතියෙන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාදීපතිවරයා රුපියල් බිලියන 15ක කොමිස් මුදලක් ගත් බව චීන තානාපති තමන් හා කියූ බවද ඇය එහිදී හෙලි කලාය.

තජූඞීන් ඝාතකයින් අල්ලන්නට දුරකතන ඇමතුම් ලක්‍ෂ 36ක් පිරික්සන්නට සිදුවූ බවත් දැන් එම ඝාතකයින් හෙලිව ඇති බවත් ඇය වැඩි දුරටත් එහිදී කියා සිටියාය.

66 views

27 Comments to “ඩොලර් බිලියනයක නාමල්ගේ ඩුබායි ගිණුමක් සොයාගත්තා.. නොරොච්චෝලෙන් මහින්ද බිලියන 15ක් කොමිස් ගැසු බව චීන තානාපතිම කිවුවා.. මේ ආණ්ඩුව හොරකම් කරන්නේ බොහොම පොඞ්ඩයි..”

  1. බන්ඩයියා says:

    හපෝය් මේ වගෙ බොරැ කිිිියන පච කෙලපු හොර දෙනක් ලංකා ඉතිහාසයෙ වත් ඉඳල නැතුව අැති. මේකි ගැන දැන ගන්න වික්ටර් අයිවගෙ වෞර රැජින පොත කියවන්න.

    • රනිල් විකුණන සිංහ says:

      එල එල

      • Rajith says:

        President Chandrika Bandaranaike Kumaratunga has bought a mansion in the UK as reported by the Evening Standard of December 1st, 2005 published in the UK.
        Worth £10 million
        That means Rs 200x 10,00000 !
        WHERE THAT MONEY CAME FROM ?
        THIS WAS PUBLISHED IN ENGLAND NEWSPAPER 2005 !

        • Critic says:

          Dear Ranjith & Sujeeva,Your comments are absolutely correct because I was able to see the said palace with the the help of one of my friends when I was in Europe.According to my friend’s,she bought the same after selling our national Air line to Emirate.This woman is a curse to the whole nation!

      • asaranaya says:

        ඇනිබල් අක්කගෙ කටට පිටි කොටන්න කවුරු හරි ඉන්නවනම්?

        • asaranaya says:

          ඉදිච්ච ගස් ඇති පහළ වත්තෙ කුණු ගඳ ගහන පුන්චි වලක් වගේ කටට පිටි කොටන්නයි මම කියන්නෙ

        • Lapaya says:

          අසරණයා, ඇනිබල්ගේ බොරු දත් ටික ගලවල මුනට කොට්ටයක් තියල ගත්ත නම් ජෝන් ට කියල පිටි කොටවා ගන්න තිබුන. නැතුව මේ ලෝකේ පන තියන මිනිහෙක් නම් මේ නාකි හම අදින්න කැමති වෙන්නේ නැහැ.

  2. palle says:

    Don’t wast time to listen to this bi.., who did nothing but ruined the country for 11 years.

    • jayalath says:

      අනේද කියන්නෙ….
      විළිලැජ්ජාවෙ බහැ…මෙහෙව් වට්ටි අම්මලා ලව්වත් අපේ රටේ මිනිස්සු පාළනයවුනානෙ..
      අපි නම් කවදාවත් මුන්ට කතිර ගැහුවෙත් නැහැ. මෙවුන් අපේ නායකයින් හැටියට දැක්කෙත් නැහැ.

  3. Deshppremiya says:

    See her face , what do you think , I see her face like a real devel , because these type of women have no genaral women’s feelings , because they don’t think there generation , they only do enjoy there own life by drinking whole night.

  4. mama says:

    wtf is that mean all our calls are being recorded
    what about citizens privacy

  5. somapala says:

    මේකිගෙ පච කවුද විශ්වාස කරන්නෙ පරට්ටි

  6. Sujeeva says:

    මෙන්න මෙතුමියගෙ වංක කම…

    මෙම මාළිගාවේ අද ( 2017 ) වාසය කරන්නේ සුද්ධා බැන්ද ඇගේ දුව වන යසෝධාය …
    එතකොට ඒ මුදල් කොහෙන්ද?
    එදා ( 2005 ) එය මිල කලේ පවුම්‍ මිලියන 10 කටය.
    එනම් රුපියල් 200×10,000,000 එනම් කෝටි කීයද..?
    එදා බින්දුමතී කියල නම තිබ්බේ කාටද කියලත් මතකද ?

    CBK and the Prince’s mansion Evening Standard editor stands by his report

    by Sujeeva Niunhella in London 2005

    The Editor of the Evening Standard newspaper has stood by his paper’s recent exposure that former President Chandrika Bandaranaike Kumaratunga has purchased Prince Andrew’s famous Southyork Mansion.

  7. බකලදාස says:

    කොහොමද අපේ මැඩොංගෙ වැඩ?

    චතුර බේබියි එයැයිගෙ අප්පොච්චියිවත් දැක්කද මෙච්චර ගොඩක😊

  8. Boo says:

    චන්දයක් ළඟ ළඟ එනවා වගේ ලකුණු තියෙන්නේ. මොකද, ඩුබායි ගිණුම්, තාජුදීන් වගේ වචන මේ දවස් වල නිතරම ආපහු ඇහෙනවා, ඒ කියන්නේ වහින්න ලඟයි.

    වැහැපන් දෙයියනේ වැහැපන්, දෙන්නම් ජම්බු මලු ගණන් !

  9. DAYA says:

    මෙයාගේ පිස්සු ඩබල් වෙලා. “චෞර රැජිණ” පොත කියෙව්වම මෙයා කවුද කියල හොඳට තේරුම් ගන්න පුලුවන්. අවුරුදු එකොලහක් රට විනාශ කරපු චෞරී, දැන් කොහොමහරි පුතාව අත්තනගල්ලට දාගන්න තමයි කෙකර පච ගහන්නෙ.

  10. Nalika says:

    Hitan hutan saha oran otan gani nathi dawasaka thamai lankawata hariyanne.

Main News