ඩොලර් බිලියනයක වංචා මාට්ටුයි.. සෞඛ්‍ය අමාත්‍යංශයට සීල් තියයි.. ජම්පර සූදානම්..
October 29, 2018 at 10:00 am | lanka C news
ජනාධිපති විශේෂ විමර්ෂණ අංශය විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශට මුද්‍රා තබා තිබේ.
සිදුව ඇතැයි කියන මහා පාරිමාන වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයිද සදහන්ය.
නීති විරෝධී ටෙන්ඩර් ගණුදෙනු සම්බන්ධයෙන් වන ලිපිගොනු අස්ථානගත කිරීමට සූදානම් වු අවස්ථාවකදී මෙසේ මුද්‍රා තැබීමක් සිදු කර ඇත.
දැනටමත් රාජ්‍ය ඖෂධ සංස්ථා සභාපති රූමි මොහොමඩ් හා කලමණාකාරවරයාගේ කාර්යාලවලටද මුද්‍රා තබා ඇත.
තහවරු නොකාල ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ ඩොලර් බිලියනයක එනම් රුපියල් කෝටි 17,000ක පමණ වංචාවක් මෙම අමාත්‍යාංශයේ සිදුව ඇති බවයි.
අහෝ දතා තෝ කිවානේද මහින්ද මාමාගේ address කොහේද බන්ධනාගාරය වැලිකඩ රාජගිරිය දැන් උඹම ඒ address ලියා තියාගනින් උඹටම ලියුම් එවාගන්න.
ෆයිල් අතුරුදහන් කරන්න කලින් පචයා ඇතුළු අනික් කම්බා හොරුන්ගේ අමාත්‍යංශ ගැනත් වහාම හොයා බලන්න i පැනලා යන්න නොදී හොර තක්කඩි අත්අඩංගුවට ගන්න
ආණ්ඩුව වැරදි කරොත් පාරට බහිනවා කියපු උබුජ්ජෝ දැන් රාජිතයව බෙල්ලෙන් අල්ලගන්න පෝලීමේ පාර දිගේ එයි නේද ප්රෙන්ස්?
Kala warenko kunu datha dan. Ohoma wela madi lat kata ta
spc එකේ MD තමයි රුමී කියන්නේ මූ චතුරයාගේ යි මහ එකාගෙයි හිතවතා, පාර්මේස් කියල කොම්පැනියක් අටවගෙන තමා spc එක හිස් කලේ.
සංස්තාවේ සීඑෆ්සී උන්දැයි නදීශා කියන ක්ලාක් ගැනියි තමා ගේම මෙහෙයවවේ. ඕකේ චෙයාමන් තමා ස#ත් ලිය@%ගේ කියන්නේ. උගේ කමරයත් සීල් ත්ඉයන්න ඔනි. ඔකා පට්ට බඩු කාරයා. ගහපු හැම එකීම ඉන්දියාවේ යැව්වා. සංස්තාව කාබාසිනියා කලා. වාහන තුන හතර අවභාවිතා කලා.
රනින් චාට් අරන් බලන්න චතුර යාටත් වාහන දීලා තිබ්බේ. පහු ගිය දවස් වල ප්‍රමෝෂන් බජට් එක ඉවර වෙනකම් චන්ද දායකයන්ට බෙදුවා..
spc එක ගිනි තිබ්බා. ඕක කරපු ජීඇමයි නදීෂ්හා කියන එකීටයි හෙන ගහන්න ඔන්නි. හොර ටෙන්ඩර් මගඩි තිබ්බ එකේ ඔක්කොම ෆයි පිච්චුවා.
me mage new address eka
Datha ,ward 2 ,walikada,.rajagiriya
පැණි වරක ගහටත් හෙන වදියිද?