ඩොලර් බිලියන 1.5ක බැදුම්කර විකුණන්න කැබිනට් අනුමැතිය..
January 13, 2017 at 5:30 pm | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක සංවර්ධන බැදුම්කර නිකුත් කිරීමට තීරණය කර ඇත.
මෙරට විදේශ මුදල් සංචිත ශක්තිමත් කර ගැනීමට හා දේශීය ණය ගැනීමේ වැඩසටහනේ නම්‍යශීලීත්වය වෙනුවෙන් මුදල් ඇමති රවි කරුණානායක විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් අනුමැතියද ලැබී තිබේ.