ඩොලර් බිලියන 5.5කට ‘ශ‍්‍රී ලන්කන් එයාර්’ මිලට ගන්න ‘පීස් එයාර්’ සූදානම්.. කොළඹදී මාධ්‍ය හමුවක…

January 20, 2017 at 5:30 pm | lanka C news
ඩොලර් බිලියන 5.5කට ‘ශ‍්‍රී ලන්කන් එයාර්’ මිලට ගන්න ‘පීස් එයාර්’ සූදානම්.. කොළඹදී මාධ්‍ය හමුවක…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක මුදලකට මුලදී ගැනීමට සූදානම් යයි ‘පීස් එයාර්’ ගුවන් සමාගම කියයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ‘පීස් එයා’ සමාගමේ සභාපති ගාමිණී වෙත්තසිංහ මහතා මේ බව කියා සිටියේය.

මත්තල ගුවන්තොටේ කොටස් මිලදී ගැනීමට ඩොලර් බිලියන 2.2ක මුදලක් යෙදවීමටද සූදානම් යයි ඔහු එහිදී පැවසීය.

11 views

7 Comments to “ඩොලර් බිලියන 5.5කට ‘ශ‍්‍රී ලන්කන් එයාර්’ මිලට ගන්න ‘පීස් එයාර්’ සූදානම්.. කොළඹදී මාධ්‍ය හමුවක…”

  1. sinha le says:

    මේ රට විකුනන කලු සුද්දන් පන්නමු තවත් බලාගන සිටියොත් අපට රටක් නැහැ මේ දොන් ජුවන් ලාගෙන් රට බේරාගනිමු

  2. lion says:

    එදා දොන් ජුවන් ධර්මපාල කෝට්ටේ රාජධාණිය පෘතුග්‍රීසීන්ට පැවරුවා…මෙදා දොන් ජුවන් රනිල් රටම විදේශයට පවරා දෙනවා !

  3. love nature says:

    කලු සුද්දෝ

    කළුතර තුඩුගල පරම්පරාව පැවැත එන්නේ තෙන්නකෝන් අප්පුහාමිගෙනි. තුඩුගල පරම්පරාවේ මෑතකාලීන කැපී පෙනෙන චරිතය වූයේ දොන් පිලිප් තුඩුගලය. කොළඹ වරායේ දියකඩනය ඇතුළු යටත් විජිත සමයේ නගරයේ දියුණුව උදෙසා ඉදිවූ ගොඩනැගිලිවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා, දොන් පිලිප් තුඩුගල මහා ධනවතකු විය. ඉංග්‍රීසිහු ඔහුට විජයවර්ධන යන නම්බුනාමය දුන්හ. නෑකමේ හැටියට දොන් පිලිප් විජයවර්ධන වූ කලී රනිල්ගේ මුත්තාය.

  4. MUGE HITHE APITA AMATHAKAYI KIYALADA? TATA BUS COMPANYEN WANCHA KALA THAKKADIYA.MU PIMPI RANIL EKKA EKATHUWELA RATA KANNA HADANNE

  5. champa says:

    AYI MUTA MEKA GANNA ANDUWEN NAYAK DENAWADA? WETHTHASINGHAYA LOKE KALA WATHURA BEEPU EKEK.

  6. විකුනපන් මචං අම්ම අප්පා හරි තොගෙ බොක්ක පිරෙනවනම්?

  7. panil rakaya says:

    රට කරවන්ට නම්! – Rata karawanna nam
    රට කරවන්ට නම්!
    රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනාගෙන සීගිරිය
    සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    රට කරවන්ට නම්!
    රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

    හොටන් තැන්න දී ක්‍රීඩා පිටියකට
    පවරා සිංහරාජය ලී මෝලකට
    දුංහිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දෙමු හෝටලයකට
    රට කරවන්ට නම්!
    රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

Main News