ඩොලර් බිලියන 5.5කට ‘ශ්‍රී ලන්කන් එයාර්’ මිලට ගන්න ‘පීස් එයාර්’ සූදානම්.. කොළඹදී මාධ්‍ය හමුවක…
January 20, 2017 at 5:30 pm | lanka C news
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක මුදලකට මුලදී ගැනීමට සූදානම් යයි ‘පීස් එයාර්’ ගුවන් සමාගම කියයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ‘පීස් එයා’ සමාගමේ සභාපති ගාමිණී වෙත්තසිංහ මහතා මේ බව කියා සිටියේය.
මත්තල ගුවන්තොටේ කොටස් මිලදී ගැනීමට ඩොලර් බිලියන 2.2ක මුදලක් යෙදවීමටද සූදානම් යයි ඔහු එහිදී පැවසීය.