ඩොලර් මිලියන 205කට මත්තල ඉන්දියාවට.. කැබිනෙට්ටුවේ අනුමතයි..
August 13, 2017 at 8:40 am | lanka C news
මත්තල ගුවන් තොටුපලේ 70%ක කොටස් ප්රමාණයක් ඩොලර් මිලියන 205ක මුදලකට වසර 40ක කාලයක් සදහා ඉන්දියාවට ලබා දීමට රජයේ අවධානය යොමුව ඇත.
මේ සදහා ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්රකාශක ගයන්ත කරුණාතිලක මහතා සදහන් කරයි.