ඩොලර් මිලියන 500 බැදුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්‍ෂලාගේ ඥාතීන්..- ශ‍්‍රීලනිපය ප‍්‍රබල හෙලිදරවුවක…

January 17, 2022 at 10:02 pm | lanka C news
ඩොලර් මිලියන 500 බැදුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්‍ෂලාගේ ඥාතීන්..- ශ‍්‍රීලනිපය ප‍්‍රබල හෙලිදරවුවක…

මෙරට බැඳුම්කරවල ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලාගේ කබ්රාල්ලාගේ ඥාතීන් හිතවතුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

මහ බැංකුව විසින් ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ණයක් ගෙවීමට සූදානම් වන්නේ ඔවුන්ට වැඩි ලාබයක් ලබා දීමට බවද හෙතෙම සඳහන් කළේය.

නමුත් රටේ ජනතාවට කියා සිටින්නේ මෙය ලෝකයෙන් ගත් ණයක් පියවන ලෙස බවද පැවසූ ඔහු මෙම බැඳුම්කරවල ආයෝජනය කලේ කවුදැයි හෙලි කරන ලෙසද ඉල්ලා සිටියේය.

මේ අර්බුදකාරී අවස්ථාවේ ණය ගෙවීමට කල් ඉල්ලා ගන්නැයි ලෝකයම කියද්දී බැදුම්කරවල මුදල් ආයෝජනය කල ඥාතීන්ට මිත්‍රයන්ට වැඩි මුදලක් ලබා දීම සඳහා ඩොලර් මිලියන 500ක බැඳුම්කරය ඉක්මනින් ගෙවීමට උත්සාහ කරන බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

104,009 views

24 Comments to “ඩොලර් මිලියන 500 බැදුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්‍ෂලාගේ ඥාතීන්..- ශ‍්‍රීලනිපය ප‍්‍රබල හෙලිදරවුවක…”

  1. නිමල් says:

    බල්ලෝ කියන්නේ කන පිගානෙම මල පහ කරන අයයි, අපේ දේශපාළුවොත් ඒ ජාතියේ තමයි

    • Ranil says:

      Mahinda and Gota must be really thick skinned to stomach the filthy attacks coming from Sira ckan!

      Spine is naturally made but cannot be transplanted!

    • sam says:

      ලංකාවේම විතරයි, මහින්දවත් තමන්වත් මෙච්චර defend කරන්නේ නෑ. කටු කන බල්ලෝ මේකේ ස්වාමියාව defend කරන තරම :).
      මට නම් මේක කියල තියෙන කතාව ඇත්තක් කියන්නවත් බොරුය කියන්නවත් සාක්ෂි නෑ, එක නිසා මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් බැදුම්කර අනිවාර්යයෙන්ම ගෙවනවා කියන කාරණය $$ මිලියන ගානක් වටිනවා වගේම, එම මුදල සරලව හම්බකරගන්න පුළුවන්.

  2. අපි ගොන්නු නොවේ....! says:

    අස්යොයි බූරුවොයි අතරෙ වෙනස පැහැදැලි වෙන්නෙ මේ වගේ කතා වලින්

  3. jude perera says:

    rajasanthaka kala yuthiui

  4. සිංහල බන්ඩා says:

    පියදාසට ලැයිස්තු මංත්‍රී කම දරා ගන්න බැරි බව පෙනෙනවා.

  5. ගන්ජ බන්ඩා says:

    ගෝටා ගෙ ආණ්ඩුව පසුගිය වසරේ ගෙවූ සියලු බැදුන්කරත් රාජපක්ෂලාගේ තමය්. 😂🤩

  6. බන්ඩා says:

    $ හම්බ කරන $ වලින් ගෙවිය හැකි අයට මුලින් දුන්නොත් නරකද

  7. සුකින් සින් says:

    මේක නම් අමුම අමු කාලකන්නියෙක්. එලොවටත් වෙඩක් නෑ මෙලෝ රහක් නැති සබාක කෙනෙක්. නැත්තම් බල්ලෙක් කිව්වොත් නිවැරදියි. හැටි බලපන් … ඔය වගේම තමයි වැඩත් … ආපයට කඩේ යාම විතරයි මුගේ ශක්තිය.. ගස් බල්ලෝ මොලේ ටිකක් ඉල්ලා ගනින් සතාගෙන් හරි