ඩොලර් වලට 7%ක අධි පොලියක්..

July 24, 2021 at 4:40 pm | lanka C news
ඩොලර් වලට 7%ක අධි පොලියක්..

මෙරට ඇතැම් වාණිජ බැංකු ඇමරිකානු ඩොලර් තැන්පතු සඳහා 7%ක පමණ ඉහළ පොලියක් නියම කර ඇත.

රට තුළ පවත්නා දැඩි ඩොලර් හිඟතාව නිසා මෙතරම් ඉහළ පොලියකට ඩොලර් ලබා ගැනීමට බැංකු පෙළඹී තිබේ.

මෙයට පෙර ඩොලර් තැන්පතු සඳහා ගෙව්වේ 2% පමණ පොලියකි.

66,807 views

8 Comments to “ඩොලර් වලට 7%ක අධි පොලියක්..”

  1. Saleem says:

    පිස්සුද? එහෙම වෙන්න බැ. බැසිල් ඇවිත්නෙ

  2. කැලණියේ නයා says:

    වැඩි පොලී ගන්න සල්ලි දාල ඒව අරන් කැසිනෝ ගහපු සක්විත්ත මතක් උනා ඒ ගැම්මටම මුදල් ඇමති බැසිල් ලොක්ක නේ කියාලත් මතක් උනා.සියලු දේ නැති වෙන සුලුයි අනිත්‍යයි කියන ධර්මතාව හිතේ තියම්ම දාන තැන්පතුවක් දාමු කමින් කලර් එහෙමයි .

    • Ada da rena naalikawa says:

      👍👍👍🤑🤑🤑🤑 okata kiyanne commis mudal amethi. Patta hora.

  3. Neela says:

    පේනව නේද ඇමරිකන් පුරවැසියෙක් මුදල් ඇමති උනාම ලැබෙන වාසි. රුපියල් වලට පොලිය 4.5%. දැන් පිටරට පදිංචි අය තමන්ගෙ සල්ලි මෙහේ බැංකුවල දාන්න ගත්තහම කාටද ආඩම්බර. ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු පුරවැසියෙකුගේ අත්සන සහිත 5000 සල්ලිත් අච්චු ගහයි. VAT 69 ඩැල් ෂැපද?

  4. Chamil says:

    දැන් පොලී වැඩි කලත් පාලකයෝ ගැන විස්වාස නැ රට ඉන්න අපිට මොන රඡය ආවත් බොරුව තමා කරේ

  5. Ada da rena naalikawa says:

    Oya higana bankrupt wenna denna ona. 69 lakshe makabevila yanakamma kauruth salli yawanna epa lankawata. Commis mudal amethi basil hora salli lankawata gaenna kiyanna🤑🤑🤑🤑🤑🤑😡😡😡😡

  6. sajith says:

    වැඩිය ඕන නෑ, රජයටම අයත් ලංකා බැංකු SDA ගිනුමේත් ඩොලර් වලට වාර්ෂික පොලිය 7%.

  7. ගමේ මිනිහා says:

    කළු ඩොලර් සුදු කරමු පට්ට ලාභයකුත් එක්ක​.

Main News