ඉන්ධන ණයට තේ දෙන්න ගිවිසුම්ගත වෙයි…
December 22, 2021 at 3:22 am | lanka C news
මෙරට තේ ඉරානයට අපනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහවන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය Alireza Paymanpak මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදේශ අමාත්‍යංශයේදී සිදුවිය.
2016 වසර වනවිට ඉරාන වෙළඳපොලේ සියයට 47ක් පමණ හිමිකරගෙන සිටි ලංකා තේ කර්මාන්තය 2020 වසර වනවිට සියයට 25 දක්වා පහත වැටුණි. ගෙවීමේ ගැටළු, ඉරාන රියාල් ක්ෂයවීම වැනි ගැටළු ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ලැබීය.
වර්ෂ 2012 නොවැම්බර් මස ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට සම්බාදක පැනවීමත් සමඟ බැංකු පද්ධතිය හරහා මුදල් ගෙවීමට පිළිගත් යාන්ත්‍රණයක් නොමැතිවිය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ට ඉරාන ගැනුම්කරුවන්ගෙන් මුදල් ලබාගැනීම අපහසුවිය. මේ හේතුවෙන් වර්තමානය වනවිට අතරමැදි රටවල් හරහා ගෙවීම් සිදුවන අතර එයද බොහෝ බාදාකාරී තත්ත්වයන් ඇති කරයි.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම මගින් ලංකා තේ වැඩිවශයෙන් ඉරානයට අපනයනය කිරීමට හැකියාව ලැබෙන අතර එමඟින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (cpc) විසින් ජාතික ඉරාන තෙල් සමාගමට (NIOC) දිගුකාලීනව ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් 250,925,169 ක දිගුකාලීන ණය පියවීම සඳහා යාන්ත්‍රණයක් සැකසීමටද මෙම අවබෝධතා ගිවිසුම මගින් යෝජනාකර ඇත.
එම ණය මුදල් රුපියල් වලින් ගෙවීමට ද මෙමගින් යෝජනාවී ඇති බැවින් මෙම ක්‍රියාවලිය හරහා මෙරටතුළ විදේශ මුදල් ඉතිරි කෙරෙනු ඇත.
මෙහිදී අදහස් දක්වමින් වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටියේ පසුගිය දශක කිහිපය තුල ලංකා තේ ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල් පහ අතර ඉරානය ද සිටින බවයි. එමෙන්ම මෙරට තේ කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් ඉරානය සෑම මොහොතකදීම නිර්ලෝභීව උදවුකළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඉතා උසස් ගුණාත්මක බවින් වැඩි තේ අපනයනය කිරීමෙන් මෙරටට වැඩි වශයෙන් විදේශ විනිමය උපයාගත හැකි බවයි. එවැනි උසස් ගුණාත්මක තේ අස්වැන්නක් ලබාගැනීමට සාම්ප්‍රධායික ක්‍රමවේදවලින් ඔබ්බට ගොස් තාක්ෂණික දැනුම සමඟ තේ වගාකිරීමට ජනතාව පෙළඹිය යුතු බව කී අමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම තම අමාත්‍යංශය හරහා සිදුකරන බවද සඳහන් කළා. එමෙන්ම තේ වගාවට කැමැති ඕනෑම අයකුට ලබන වසරේදී තේ පැල නොමිළයේ ලබාදීමට තම අමාත්‍යංශය වැඩපිළිවෙලක් සකස්කර තිබෙන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.
කනක හේරත්, තාරක බාලසූරිය යන රාජ්‍ය අමාත්‍යවරුන්ද, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හසීම් අස්ජසාඩේ, වැවිලි අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවසම්, රාජ්‍ය අමාත්‍යංශ 4ලේකම්වරුන්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ,ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂිකා (ප්‍රචාරණ) පවිත්‍රි පීරිස් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මාධ්‍ය ඒකකය
වැවිලි අමාත්‍යාංශය
“එම ණය මුදල් රුපියල් වලින් ගෙවීමට ද මෙමගින් යෝජනාවී ඇති බැවින් මෙම ක්‍රියාවලිය හරහා මෙරටතුළ විදේශ මුදල් ඉතිරි කෙරෙනු ඇත” Cabba දවසෙන් ගෙවයි එහෙනම් ඕක. මොන තරම් චුන් එකක් ද අපේ වහල් ගොන් බයියන්ට
Uba wage gon Jeppek. Karana onema deka waradda thaama penne.
මෙවන් අර්බුදයක් තිබෙන ඔනෑම රටක ඉන්ධන මිල ඉහල යාම සාමාන්‍ය දෙයක් බව මේ රටේ මී හරක් මහ ඡනතාවට නොතේරේ. මුන් පිනට කන්න බලාගෙන ඉන්න ඡාතියක්. මේ මොහොතේ රඡයට අපගේ සහය උවමනා මොහොතයි. 3% මුඩුක්කු වර්ගය විසින් මී හරක් රැල උසි ගන්වමින් සිටී
ඇත්ත මේක මහා වසංගත තත්වයක් වුනත් අපේ අයගෙ හිතේ එකේ හුලගක්වත්
මිනිසුන්ට නොවැදිමට පවති රජය වැඩකරන්න ඔන කියලයි.
අනික මේ රටේ ඇතිකළ කර්මාන්ත පුච්චල විනාශ කළාට ජෙප්පන් ද කන්හැන්දෙ ඉදල පිටරටින් ගෙන විවෟර්ත ආරතිකයකට
රට තල්ලු කළ උඑන්පියද වගකිව යුතුයි
ඔව් බං ඇත්ත👍 අපි අපිට පුලුවන් විදිහට රටට වැඩක් කරමු🙏
”බටහිර ග්රහණයෙන් මිදීමට වෙන කිසිමක්රමවේදයක් නොමැති වන අතර,.
”ඩොලර් ත්‍රස්ථයන්ගේ ග්රහණයෙන් මිදීමට,සුදු අධිරාඡ්යවාධී ත්රස්තයන්ගෙන් මිදීමට, ද්වීපාර්ශවික භාන්ඩ හුවමාරැ ගිවිසුම්ගතවීම සඳහා වහාම ක්රීයාත්මක වියයුතුයි,.!
‘හිනමානසික පරයන්’ ‘වෙෙද්‍යවරැන් යැයි කියාගන්නා මෝඩ මූසළයන්’ ‘බටහිර සුද්දන්ගේ මිනිමැරීමේ, ඡනසංහාර කිරීමේ, ඹෟෂධමාපියාව නොහොත්, ,’සුවපත්කිරීමේ උතුම් න්යයන්ටට පටහැනිව සූකෂමව මිනීමැරීමේ ක්‍රමවේදයන් කුඨලෙස ක්රීයාත්මක කරවනා, ”බටහිර වෙෙද්‍ය මිනීමරැවන්ගෙන් වහළ් පරයන්ගෙන් හෙළයන්ගේ සෞඛ්‍ය සුවතාව ආරකෂාකිරීමට වහාම කටයුතු කළ යුතුයි,.! බටහිර මිනිමරැ වෙෙද්‍ය වනචරයන්ගේ ක්රීයාකාරකම් මර්ධණය කළ යුතුයි,.!
වෛද්‍ය රමේෂ් පතිරණට බනින්නේ ඇයි අඩුකුලේ පකෝ.Alapaluwa from SA
අයියෝ ඇයි මේ මගේ නමින් ඔබ වෙනත් අදහස් පළකරන්නේ,ඉතින් බලන්නකෝ මේකෙන්ම පේනේනවානේද රටේ මිනිසුන්ගේ මානසිකත්වය?? ඉතින් කොහොමද රටක් හදන්නේ මිනිසුන්ගේ හැදියාව නැතිකොට.Alapaluwa from SA( western Cape)
මේකයි මීට පහලින් තියන එකයි කියවනකොට මට හිතෙන්නේ මිනිසුන්ටද දැන් පිස්සුත් හැදීගන එන සීන් එකක් තියෙන්නේ. මේ ආණ්ඩුව ඉවර කරනකොට ඔක්කොටොම පිස්සුත් හැදිලා තියෙයි ද දන්නේ නෑ .
රට ඡාතිය,භූමියේ මරමස්ථාන ධණ උල්පත් විදේශීය ආක්රමිකයන්ගෙන් මුදවාගතයුතුයි,පාවාදෙන පරයන් කළුසුද්දන් දූශිත පාළකයන්,නිලධාරීන්, ‘හෙළයන් වනධ්යාකරණයට ලක්කිරීම සඳහා සහයොගය දුන් ‘රඡපකසකස ත්‍රස්ථයන්, ‘මරා බෑසිල,රාඡිත,රනී’ ඇතුළු කල්ලතෝනියන්,. වඩිගයන්,අම්බලන්පාළුවන් දුශිතයන් කුදලා සිරගතකිරීම කළයුතුයි,.!
නොමැතිනම් පරයන්ගේ සගවාතබන ලද, සුරාකනලද වත්කම් සොයා රැගෙනගොස් ඝාඨනය කීරීමේ මොහොත සඳහා ක්‍රමානුකූලව ලඟාවෙමින් පවති,.
”බුදුන් ඉන්දියාවේ යැයි පවසනා සියළු නිඝන්ඨයන්,ඡෙෙනයන් සහ උන්ගේ නියෝඡිතයන්, විණාශකර දමා ධර්මය සහ දීපය ආරකෂාකීරීමට ”අතිභූත බළවේගයන්ගේ මෙහෙයුම්” ආරම්භ කරනා ලද බවට පාවාදීමට උපත ලද හීනමානසික වංචනිකයන්ට, හිවළුන්ට අනතුරැ අගවද සිටිනු ලබයි,.!
විජය ගෙන් පැවතෙන සියල්ලටම මේක අදාළ බව මෙයින් ප්‍රකාශ කෙරේ. Alapaluwa from SA
අයියෝ ඇයි මේ මගේ නමින් ඔබ වෙනත් අදහස් පළකරන්නේ,ඉතින් බලන්නකෝ මේකෙන්ම පේනේනවානේද රටේ මිනිසුන්ගේ මානසිකත්වය?? ඉතින් කොහොමද රටක් හදන්නේ මිනිසුන්ගේ හැදියාව නැතිකොට.Alapaluwa from SA( western Cape)
වැඩේ හොඳයි හැබැයි ඇමතිතුමා ඔයාලගෙ ලොක්කගෙ කාබනික ප්‍රොජක්ට් එකත් එක්ක මේ වැඩේ කරන්න බැහැ.ඒ නිසා තේ කර්මාන්තයේ කාබනික සෙල්ලම නවත්වලා වගා කරැවාට සහන මිලට පොහොර ටික ලබා දෙන්න වෙනවා නැත්නම් වැඩේ හීනයක් විතරයි
Well done. Super solutions like this is what we need right now.
මේක ඉවරවෙන්නේ තේ ත් නැතිකරගන තෙලුත් නැතිවෙලා. ඉරනෙත් චීනේ වගේ නඩුව දාලා වන්දි ඉල්ලා යාලු කමත් නැති කරගන. මුන්ට මොකක්වත් හරියට කරන්න දන්නේ නැ. එක්කෝ දේව සාපයකින් (දේව කියුවට පාස්කු) කරන කරන වැඩේ වරදිනවා. ඒ නිසා ඉන්තේරුවෙන්ම මේකත් කෙලව ගන්නවා.
වසර පුරාම හිරු තිබෙන රටක හිරුගෙන් වැඩ ගන්න බැරි මෝඩ රැලක් කරන බාල වැඩගැන කනගාටුයි.
This $ 250 mn. debt to Iran is only about just 5% of total debt that Srilanka has to settle during the year 2022. What about the balance 95%. Can we pay that also in rupees? All bloody nonsense.