ඩොලර් හිගයක් නැතැයි බැසිල් කිවුවා.. ඩොලර් ගැන දන්නෙ ඔහුයි.. හිගයක් මවන්නේ වෙලෙනේදන්…- SM

July 26, 2021 at 12:00 pm | lanka C news
ඩොලර් හිගයක් නැතැයි බැසිල් කිවුවා.. ඩොලර් ගැන දන්නෙ ඔහුයි.. හිගයක් මවන්නේ වෙලෙනේදන්…- SM

මෙරට තුළ ඩොලර් හිඟතාවයක් නැති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට පැවසූ බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

රට තුළ ඩොලර් හිගයක් මවා පෑමට උත්සාහ කරන්නේ ඩොලර් වෙළෙන්දන් විසින් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඩොලර් ගැන දන්නේ මුදල් අමාත්‍යවරයා බවත් විපක්ෂයේ අය ගැන නොදන්නා බවත් පැවැසූ ඇමැතිවරයා වෙළෙන්දන් තමන්ගේ ඩොලර් වැඩියෙන් විකුණා ගැනීම සඳහා හිඟයක් මවා පාන බව ද පැවසීය.

ඩොලර් පිළිබඳව තමන් බලා ගන්නා බවත් ඒ ගැන කිසිවකු කලබල වීම අවශ්‍ය නැති බවත් මුදල් අමාත්‍යවරයා පැවසූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.

31,374 views

20 Comments to “ඩොලර් හිගයක් නැතැයි බැසිල් කිවුවා.. ඩොලර් ගැන දන්නෙ ඔහුයි.. හිගයක් මවන්නේ වෙලෙනේදන්…- SM”

  1. Dengu Nona says:

    Amarikaawe giye Dolar achchugahanna wenna athi!!

  2. Anuradha says:

    මේ චන්ද්‍රසේන කියා තිබෙනදේය සහතික ඇත්ත,ඩොලර් තිබෙන තැන දන්නේ බැසිල්ම විතරයි මොකද ඌ තමයි ඒවා ලංකාවෙන් පිටමංකරගිහිං හැනගුවේ

  3. Boris Vanculenberg says:

    If you really want to know whether snakes have legs, you have to ask them, coz only snakes know their legs! Likewise Basil knows where are the dollars! Can’t cheat all at all times!

  4. සෙනෙවිරත්න says:

    මෙන්න විරුවගෙ කැබිනට්ටුවේ ඉන්න ⁣අයගෙ මොළවල තරම, අහපන්කො වාහන පෝර ගෙන්නන්නෙ නැත්තෙ ඇයි කියල. ඔච්චර ඩොලර් අහේනියක් නැත්නම්

  5. Don says:

    Anuradapure maha kele gaskolan, ali ethun, harakun ekka jiwath una ekekgen dolar gana ahuwama meita wada uththarayak balaporoththu wena eka muta wada gonek

Main News