ඩොලර් හිගය අති උග‍්‍රයි.. ඉන්ධන-අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පොල්ලක්..

August 29, 2021 at 9:20 am | lanka C news
ඩොලර් හිගය අති උග‍්‍රයි.. ඉන්ධන-අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පොල්ලක්..

ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් හිගතාවය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා දැඩි ලෙස බලපා ඇතැයි රජයේ ආරංචි මාර්ග උපුටමින් සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන 400-500ක අතර මුදලක් වැය වෙයි.

නමුත් එම ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමද ගැටලුවක් වී ඇතැයි වාර්තාවේ සඳහන්ය.

ඇතිව තිබෙන තත්ත්වය හමුවේ මහ බංකුව සතුව ඇති ඩොලර් සංචිත වලින් ඩොලර් මිලියන 500ක් රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට මුදාහරින ලෙස රජය විසින් මහ බැංකුවට උපදෙස් දී තිබේ.

විදේශවලින් ආනයනය කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඩොලර් හිගය හේතුවෙන් වරායෙන් නිදහස් කරගැනීමද පසුගිය කාලයේ ගැටලුවක් වී තිබිණි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාප්තිය කඩා වැටීම හා විදේශ රැකියාවල නියුතු වන්නන්ගෙන් ලැබෙන ප්‍රේෂණ විශාල ලෙස අඩු ඩොලර් සංචිත පහළ වැටීමට හේතු වී තිබේ.

60,657 views

25 Comments to “ඩොලර් හිගය අති උග‍්‍රයි.. ඉන්ධන-අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පොල්ලක්..”

  1. Sunil Perera says:

    Thawa thawath wipakshayasathutu karanne nthuwa rata arina eka thama hodama de.

  2. TNL says:

    Anee ata pass sitanoo
    hisda Obe molahathoo

  3. Sagarika Alvis says:

    Me wayasanaya lokayata kese wetath lankawata nam dara ganna godak amarui. Mokada lankawa kiynne adu adayam lbana ratak.ithin lockdown karana eke athuru prthipala thama rate arthika kada watima. Rajayata me wenakota adayam marga siyalla ahirila. E nisahaki ikmanin rata wiurtha kla uthui.

  4. මෙත්තානන්ද says:

    මෙත් මාල් බිබිදේවා සිත ටුල මේත් මල් බිබිදේවා. අම්මගේ රෙද්ද.

  5. Truth says:

    if your fathfull, trustfull, genuine & not selfish caring attitude to poor no government will fall. if you suffer poor people and give faults information and let people to wrong direction good don’t give to lead any institute in harmony.

  6. සුදා says:

    සුපිරි. Lebanon ඒක ගානට වැටෙන්න ඔනේ. නැත්තට නැති වෙලා හෙන ගැහිලම යන්න ඔනේ

  7. assnga says:

    sinhala bando
    Umbe amma me welave inne koheda? Umbata kanda gennena araliyagaha mandereta gihella wenna oni

  8. Sunil says:

    The seven brains of the aristocrat is located in his backside. This uneducated aristocrat is a hero for the head less buffaloes who are talking through their rectumn. The citizens are being massacred by the uneducated bandwagon.

  9. Norata Eka says:

    එන්නත් ගෙනත් ගෙනත් ගැහුව එකේ ප්‍රතිඵල , අපිට දරන්න පුලුවන් දෙයක් නොවේ, අත්‍යාවශ්‍ය අයට පමනක් දුන්නා නම් අද මේ තැනට වැටෙන්නේ නෑ

  10. Jayashantha says:

    මේ වෙලාව පන්නගන්න මාස 6 ඩොලර් ඉතිරි කර ගන්න IOC එකට කියල ලංකාවට ඉන්ධන ගෙන්නෙ ගන්න
    එයාලට ම කියල cash වලට Cepetco shed වලට දාන්න තොග ලාබය ioc එකට
    සිල්ලර ලාබය shed වලට
    ලංකාවේ ඩොලර් ඉතිරිය්
    වැඩෙත් ගොඩ
    Cepetco එකේ වැඩ කරන එවුන්ගේ batta/ot
    කපන්න ටික කාලෙකට

Main News