ඩොලර් හිගය කර මුලටම හිරවෙයි.. ආනයන භාණ්ඩ මත ඩොලර් බිලියනයක තීරු බදු පනවන බව අගමැති කියයි..
September 25, 2018 at 12:02 am | lanka C news
මෙරටට ආනයනය කිරීම පාලනය කිරීමට තීරුබදු තවත් පැනවීමට අවධානය යොමු කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 500-1000ත් අතර ප්‍රමාණයක් මෙම ක්‍රමය මගින් රගවා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කලේය.
අද ඇතිව තිබෙන ලෝක ආර්ථික තත්වනට මුහුණ දීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරණ බවද ඒ මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට සූරියවැවදි පැවති උත්සවයක් අමතමිනි.
Lets make homo sexuality legal to attract more sex tourist to increase currency inflow…
රුපියල බාල්දුවීම වැලැක්වීමට කලයුතු නිර්දේශයන් , මහ බැංකු අධිපති වරයා, මුදල් ඇමති වරයා, මහ බැංකු නිලධාරීන්, අගමැති වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර,
එහිදී ශ්‍රිලාංකික බැංකු ගිනුම්හිමියන්ගේ බැංකුගිනුම්වල තැන්පත් කරන මුදල් ආපසු ගැනීමේදී ,
සීමා පැනවීම කෙරෙහි අවදානය යොමුකර ඇත. (මීට වසර කීපයකට පෙර සයිප්‍රසයේ සිදුකලාක් මෙන්.)
එනිසා ඒ පිලිබද විමසිල්ලෙන් සිටින්න.
විශේෂයෙන් විදේශ රැකියාවල නියුතු ඔබගේ මුදල් ,
මෙම ආර්ථික අර්බුදය යම් තරමකට පහව යනතුරු ලංකාවට අවශ්‍ය ප්‍රමානය පමනක් එවා, ඉතිරිය ඔබ සේවය කරන රටේම තබා ගැනීම සුදුසුය.
Ethakota Singapore Free Trade Agreement eke duty free kondesi walata mokada wenne.
Kawataya ………..:::