ඩොලර් හිගය කර මුලටම හිරවෙයි.. ආනයන භාණ්ඩ මත ඩොලර් බිලියනයක තීරු බදු පනවන බව අගමැති කියයි..

September 25, 2018 at 12:02 am | lanka C news
ඩොලර් හිගය කර මුලටම හිරවෙයි.. ආනයන භාණ්ඩ මත ඩොලර් බිලියනයක තීරු බදු පනවන බව අගමැති කියයි..

මෙරටට ආනයනය කිරීම පාලනය කිරීමට තීරුබදු තවත් පැනවීමට අවධානය යොමු කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 500-1000ත් අතර ප්‍රමාණයක් මෙම ක‍්‍රමය මගින් රගවා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කලේය.

අද ඇතිව තිබෙන ලෝක ආර්ථික තත්වනට මුහුණ දීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරණ බවද ඒ මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට සූරියවැවදි පැවති උත්සවයක් අමතමිනි.

52 views

22 Comments to “ඩොලර් හිගය කර මුලටම හිරවෙයි.. ආනයන භාණ්ඩ මත ඩොලර් බිලියනයක තීරු බදු පනවන බව අගමැති කියයි..”

  1. බන්ඩා says:

    බලයට ඇවිත් දින 28න් ‘යහපාලනය’ කියල රනිලා ර‌ෝය‌ෙල් ක‌ොල‌ෙජ් ගජමිතුරැ කල්ලිය එක්ක මහබැංකුව‌ෙ බැඳුන්කර හ‌ොරා කාලා රට‌ෙි ආර්තිකයට ක‌ෙ‌ලින්න පටන් ගත්තා. බැඳුන්කර ජරාව කෑ මංත්‍රි ස‌ෙ‌ට් එක තවමත් හ‌ොර ද‌ෙ‌ටු රනිලට ආවඩනවා. අප‌ේ ගම් වල කැපුවත් ක‌ොල කියන මී හරක්ට දැන් වත් ම‌ොල‌ේ පෑදයෙිද?

    • කැකිරි says:

      නොදකින්. මේකා අගමැති කම ගත්තු දා ඉඳලා රටම කුජීතයි.

      • Samuvel says:

        ඒ දවස් වල නම් ” වඳ ගෑනිට ” දරුවෙක් ලබුනත් ඔය මහින්දගෙ වැඩ කීව.ඒක නම් නැතිවෙලා. නැතිනම් ඩොලර් එක නැගල රුපියල කිච වෙලා ආර්ටිකේ කම්බස් උන එකත් මහින්දගේ එකවුන්ට් එකටම තමයි.

  2. සිංහල බන්ඩා says:

    රජය‌ේ ස‌ේවකයන්ට ද‌ෙන්න බැරි පඩි වැඩි කරන ක‌ොට ම‌ෙ‌හ‌‌ෙ‌ම වයේ කියල රනිලග‌ෙය් ආර්තික හරිෂග‌ෙය් ග‌ොන් බූරැ ම‌ොල වලට වැටුන‌ෙ නැද්ද?

    • Sajith putha says:

      If they stop importing BMW and luxo vehicle from our money and family trip to europe. Think ho much can save and whats benefits to people.

      • බන්ඩා says:

        මැති ඇමතියන්ට න‌ොමිල‌ේ ටැක්ස් නැතිව වාහන ද‌ෙන එක නවත්වන්න ඔීන බව සහතික ඇත්ත. නමුත් බැඳුන්කර හ‌ොරකම නිසා රටට වක්‍රාකාරව ව‌ෙ‌ච්ච පාඩුව ඔය මැටි ඇමටි කාර් වලට ගිය මුදලට වඩා සිය දහස් ගුනයක් වැඩිය්. බැකු ප‌ොලිය වැඩි උන‌ේ බැඳුන්කර හ‌ොරකම නිසය්. යින් ක‌ොම්පැනි වලට ව‌ෙච්ච පාඩුව මැන්න හැකිද?

  3. RAN GONIL says:

    හරි එහෙනම් අපි කොච්චර ණයද කියල කියන්න බලන්න.කියන කෙනාට දෙනව මන්ත්‍රී තනතුරක්,නෑ දෙනව ඇමති තනතුරක්..
    අනේ මේ වගේ මෝඩ මූසල මී හරකෙක්?

  4. OBA says:

    We have already declared a new trade policy to reduce duties,abolish para tariffs, and given permanent irremovable duty free market access to Singapore. This new direction will give Singapore a monopoly to export to Sri Lanka as the agreement has no safe guard clauses. Economy of Sri Lanka will go from mess to mess due to these foolish ad-hock solutions.

  5. මොනවහරි කරලා මේ රට බේරගන්න අගමැතිතුමනි! නැතිනම් ආයෙම අර රෙජිම නඩේ ඇවිත් අපිට 2500/= මාසයක් කන හැටි ගැන කියයි.

    • ඉතාලියානෝ-Italiano says:

      කොටට ඇදල ලයිට් කනුවක් යට ඉන්න කියන්න.

    • Sanjeewa says:

      බටර් කාලකුත් අරන් එන්න අගමැති තුමාට කියල මොනාහරි කරලා දෙන්න.බටර් ගනන්නම් දුන්තෙල් උනත් කමක් නෑ.අගමැති තුමා දක්ශයා ආර්තිකේ නග්ගන්න

    • completed says:

      Aneee ow….ow
      Agamato….Dan banku sudda karanna

    • kaputa says:

      well said.

  6. Mangala says:

    Me serama thamunge nohakiyawa.Janapathi agamathi kiyala nam dekak dagena mahajana mudal kabaseeniya karanawa. Mokek hari pana thiyena ekek hitiyama ratata madida?

  7. Saroja says:

    Duppath minissu kohomada oya badu gewagena inne. E ahinsakayonta banku kadapu salli nahane.

  8. A citizen says:

    It is your government responsibility. At the same time,do not disturb the democratic process in this country by not holding the due provincial council elections ,which is a basic right of the people in this country.

  9. ExUNPer says:

    Hon PM,
    Trust me, these will create further deadlock ! How:go back to basics.
    But, you can do just two things:
    a. Increase production ( increase exports)
    b. Decrease time and resource spent on taking revenge. Use that productively instead.
    Sad to see that your ministers are so narrow minded.

  10. chandapala says:

    වොක්ස්වැගන් කර්මාන්තශාලාව දැම්මොත් නරකද.???????

Main News