ඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වුනා..

January 7, 2022 at 2:10 pm | lanka C news
ඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වුනා..

කොළඹ වරායේ නවතා තිබූ ඉන්ධන නෞකා දෙකෙන් පෙට‍්‍රල් නෞකාවේ තොග ගොඩබෑම අවසන් කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මේ වන විට අනෙක් නෞකාවේ ඩීසල් ගොඩබෑම ආරම්භ කර ඇති බවත් රට තුල මේ මොහොතේ ඉන්ධන හිඟයක් ඇතිවීමේ ඉඩ කිසිදු ලෙසකින් ඉඩක් නොමැති බවත් ඒ මහතා පැවසීය.

ඉන්ධන හිඟයක් ඇති වන බවට ඇතැමුන් බොරු ප්‍රචාර සිදුකරමින් සිටින බවද හෙතෙම පවසයි.

ඩොලර් හිගතාවය හේතුවෙන් මෙම නෞකා දෙකේ ඉන්න ගොඩබෑමට නොහැකිව දින කිහිපයක් වරායේ තිබූ බවත් ගෙවීම් සිදු කිරීමෙන් පසුව ගොඩබෑමට අවස්ථාව ලැබුණු බවත් ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

25,872 views

4 Comments to “ඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වුනා..”

  1. Jhhh says:

    Newfortess engery නමින් ඉන්නේ LTL හොර නඩය..පර්ඩ්නැන්ඩූ.පී.බී.බැසිල..CEB එක දොයි

  2. භිචිචි පුතා says:

    උගේ …………. මුන් දැන් ජනතාව බයිට් එකට අරන්. …

  3. මොංගල් මොලහතා says:

    ලොස්ඇන්ජලිස් මගේ ගිනුමට මෙහෙන් සල්ලි ටිකක් අරන් ගියා දැන් කරන්න තියෙන්නෙ තව මොකක්හරි බලලා විකුනනඑකයි අවුලක්නෑ තොපේ රටම විකුනුවත් මට මොකෝ මගේ රට ඇමරිකාව නේ මගේ එකවුන්ට් පිරිලා මගේ දුව බැදලා ඉන්නේ ඇමරිකන් ජූස් කෙනෙක් ගම්මන්පියෝ දැන් තොගේ අම්මඅප්පාහරි විකුනපිය නැත්නම් ගෑනීහඑ විකුනපිය එහෙමත් නැත්නම් තොගේ ඇටදෙක හරි විකුණලා තෙල්නැව බාගන් නැත්නම් තොට මහමඟ මැරෙන්නවෙනදිනය ඈතකනෑ

  4. APerera says:

    ප්‍රමාද ගාස්තු කීයක් විතර ගෙව්වද…???

Main News