ණය අඩු කරන්න චීනයට හම්බන්තොට දුන්නා.. මහනුවර ජපානයට දෙනවා..- අගමැති

August 30, 2017 at 11:20 am | lanka C news
ණය අඩු කරන්න චීනයට හම්බන්තොට දුන්නා.. මහනුවර ජපානයට දෙනවා..- අගමැති

මහින්ද රාජපක්‍ෂ ණය ගෙවාගන්න බැරිව මැතිවරණ කලින් තැබූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මහනුවරදී පැවසීය.

චීන සමාගමකට හම්බන්තොට වාරය දීමෙන් ණය බර විශාල වශයෙන් අඩු වූ බවත් කී අගමැතිවරයා මහනුවර නගරයේද ඒ ආකාරයේ හවුල් ව්‍යාපාර ඇරඹීම සදහා ජපානය මේ වන විටත් කැමැත්ත පල කර ඇතැයිද කියා සිටියේය.

ගත වූ වසර දෙකක කාලය තුලදී රටේ ණය බර අඩු කර විශාල සංවර්ධණයක් කර ආදායම වැඩි කර ඇතැයිද අගමැතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කලේය.

88 views