ණය ගෙවන්න තවත් මහා ණයක් චීනයෙන් ගනී..

March 8, 2020 at 6:32 am | lanka C news
ණය ගෙවන්න තවත් මහා ණයක් චීනයෙන් ගනී..

චීනයෙන් ඩොලර් බිලියනයක් හා RMB බිලියන 02ක ණය මුදලක් ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම ණය ලබා ගන්නේ ණය ගෙවීම, ප්‍රාග්ධන වියදම් ඇතුළු රාජ්‍ය මූල්‍ය සපයා ගැනීමට බවද ඔහු පැවසීය.

වසර තුනක සහන කාලයක් සහිතව වසර 10කින් ගෙවීමට මෙම ණය ලබා ගැනීමට සාකච්චා කරන බවද ඔහු කීය.

මෙම ණය මුදල ලබා ගැනීමට නියමිතව ඇත්තේ පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති ණය සීමාව තුලයි.

210 views

13 Comments to “ණය ගෙවන්න තවත් මහා ණයක් චීනයෙන් ගනී..”

  1. john the baptice says:

    ඉන්න හිතෙන රටක්.

  2. desta says:

    china wala 🦠 prasne mun naya illanawa kelani higanno kala thopi okkoma me rata UNP hottuwa jVp thopi okkoma ekai dekmak nethi horu

  3. Janaranjana says:

    මෙම ණය මුදල අති විශාල මුදලක් .රුපියල් මිලියන් 23000 ක්. මේ මුදල ජනාධිපතිගේ රිජු අධීක්ෂනය යටතේ නිසි කළමනාකරණයක් සිදු නොවුනහොත් රට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වී ලංකාව තවත් ග්‍රීසියක්, වැනිසියුලාවක් හෝ සිම්බාබේ වක් නිර්මාණය වීම නොවැලැක්විය හැකිය. අද තෙල් සම්පතින් අනූන වෙනිසියුලාවේ උද්ධමනය 2000% ඉක්මවල. පාන් රාත්තලක් ගැනීම සදහා එරට මුදල් කිලෝ ගනනක් අවස්‍ය වේ. මිනිසුන් කුසගින්නෙ මිය යනවා. නුදුරේදීම ලංකාවට මේ තත්වය උදාවෙනවා. මේ ණය මුදලින් සුපුරුදු පරිදි වැඩි කොටසක් යන්නෙ දේශපාලුවන්ගේ සාක්කුවට. රටක ආර්තිකය කඩා වැටී මුදලේ වටිනාකම බිංදුවටම බැසීමේ වාසිය යන්නෙත් කාළකන්ණි දේශපාලුවන්ට. උන් හොරා කාපු මුදල් තියෙන්නෙ විදේශ මුදල් වශයෙන් පිට රට. එවිට මේ හොරුන්ගේ මුදල් වල වටිනාකම දහස් ගුනයකින් වැඩි වෙනවා. හැකි ඉක්මනින් මුදල් අමාත්‍යශය ජනාදිපති යටතට නොගතහොත් නුදුරේදීම මේ රට විශාල ආර්තික කඩා වැටීමකට ලක්වෙනවා.

    • Garasarapa says:

      ලෙබනනයට වෙච්ච දේ බලන්න. මේ මුදල් කාබාසිනියා කරන එවුන් උඩ සිට පහලට හොයල උන්ගෙන් මංකොල්ල කන්න මිනිස්සු පෙලබෙන කාලේ වැඩි ඈතක නෙවෙය්. මේ සල්ලි වලින් පිටරට දේපල ගන්න ළමය් රට යවන උන් ගැන තොරතුරු රැස් කරන්න ජනතා භුධ්ධි බලවේගයක් අවශ්‍ය.

    • Garasarapa says:

      “අද තෙල් සම්පතින් අනූන වෙනිසියුලාවේ උද්ධමනය 2000% ඉක්මවල” එහෙම උනේ මෝඩ සසමාජවාදය නිසා.

    • Aurora says:

      මහ බැංකු වංචාවෙන් UNP කාරයෝ ගහපු මුදල බිලියන් 52 ඒ කියන්නේ මිලියන් 52,000 ක්.

  4. Madushanka says:

    දැන් මේ ණය වලින් අති බහුතරයක් අපේ ජනතා නියෝජිතයො ටික සහ උන්ගෙ සහපිරිවර නඩත්තු කරන්න යොදෝල ඉතුරු ටිකෙන් රටට උහුල ගන්න බැරි තරමේ රාජ්‍ය සේවකයින්ගෙ හිග වැටුප් ගෙවල ඊටත් පස්සෙ කොමිස් යටිමඩි ඔක්කොම අඩු කර ගත්තම මේ ණය ගෙවන්න තව ණයක් ගමු.අවුරුදු හැත්ත ගානක් එක දිගට ඇන්දෙන මෝඩ වහල්ලු ටිකකට මීට වඩා වෙන උරුමයක් සුදුසුද?

  5. Ab says:

    Please make sure this is handle properly. Gotabaya sir u have to keep on government financial sector. Otherwise as usual it will disappear. When we are going debt free country ?

  6. Sam - Canada says:

    ඇයි ඉන්දියාවෙන් දුන්න සල්ලි මදිවෙලාද​?

  7. හික් හිහි හි හි says:

    යහපාලන ආණ්ඩුව ණය ගැනීම වැරදි බව විපක්ෂයේ සිටියදී පොහොට්ටු වේ උදවිය කිව්වා මතකයි

    • යහපාලන අංංඩුව ගෙදර යන විට, ඒ අය ණය ගෙවන්න කියා ගත්, මහින්ද ාවුරුදු 10 ටම ගත් ප්‍රමාණය මෙන් තුන් ගුණයක ණය මුදලින් ගෙවූ එක ණයක්වත්, කෙරූ එක සංවර්ධන ක්‍රියාවලියක්වත් නැති බවත්, මහ බැංකුවේ තැන්පතුත් බිංදුව වී තිබූ බවත්, ජනතාවට තාමත් මතකයි..

  8. magilin says:

    maha unge salli rata banku wala damala un sapa windinawa. thawa maha loku
    naya aragana podi miniha lawaa aawa gewanna krama hadanawa. aa wiyharanam madida. aa salli walin bagayakma gasaakanneth aa mahaunma thamaa.

  9. aniwa says:

    good decision ! Jaya wewa gota sir !

Main News