ණය ගෙවන්න තවත් ලොකු ණයක් ගනී..

October 31, 2020 at 3:50 pm | lanka C news
ණය ගෙවන්න තවත් ලොකු ණයක් ගනී..

ණය සහ පොලිය ගෙවීම, අත්‍යයවශ්‍ය වියදම් පියවීම සඳහා මේ වසරේ ඉතිරි කාලසීමාව සදහා රුපියල් කෝටි 71,700 ක ණයක් ලබාගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඉන් රුපියල් කෝටි 30,000 ක පමණ මුදලක් විදේශීය මුදල් ණය වශයෙන් ද ඉතිරි මුදල දේශීය වහයෙන්ද මුදල ලබා ගැනීමට යෝජනා වී ඇති බවයි.

විදේශීය ණය ගැනීම් යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා වන ණය වශයෙන් ලබාගැනීමටත් දේශීය ණය ගැනීම් යටතේ භාණ්ඩාගාර බිල්පත් සහ අනෙකුත් ණය ගැනීම් යටතේ මුදල් සපයා ගැනීමටත් නියමිතය.

මෙම ණය මුදල් ලබා ගැනීම් ලබන්නේ ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය වෙනුවෙනි.

39,952 views

15 Comments to “ණය ගෙවන්න තවත් ලොකු ණයක් ගනී..”

  1. Boga says:

    Ela, Ela

  2. සාඩිං says:

    Shaaaa….

  3. Alapaluwa says:

    කොහොමද අපේ පොහොට්ටුවෙ ආර්තික උපායමාර්ග

  4. Hora CABBA says:

    Where is our magician cum local hero ajith nivard cabral??? Show your colours now plz. You seems to be talking only no actions.🙄🙄🙄🙄🙄🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤭🤭🤭🤭🤭🤭🤭

  5. S.Vitharana says:

    ආර්ථික ඝාතකයා නියම විදියට දේවි වැඩේ. ලකෂමන් සහ සිල්වා ට කරන්න දෙයක් නැහැ යර්ස් සර් කියනවා ඇරෙන්න. ජනාධිපති තුමා ලෝක අමාරුවක දමනවා වැඩි කල් නොගොස්. ලංකා ඉතිහෙසයේ වැඩිම ආර්තික
    අපරාධ කරපු කෙනා තමා එයා.

    • Mohan perera says:

      PB සහ ලක්‍ෂ්මන් ට ගෝලයෙක් ඉන්නවා Kenneth DeZilwa කියලා ekek.. මිනිහා තමයි hedging deal එක කරේ pb එක්ක

  6. Debtor says:

    Lokko naya ganei, Sokko naya gewai!
    1948 indala, “Me rate minissu, thanikara kelinne pissu”!

  7. Rohan says:

    රැස්පොට් සෑර්!!!

  8. උඩවත්ත -ලන්ඩන් says:

    මේ රජය සක්විති මුදලාලි තත්ත්වයට පත්ව ඇත.
    ලැජ්ජයි මුංට කඩේ ගියාට.

  9. රැපියල් අත්තා says:

    කොහොමද වියත් මගේ මොලේ. රනිල්ලා සිරිසේනලා ඔව්වා දන්නවායෑ.

  10. බකට් හැරී says:

    කාලකන්නි ජෙප්පො එක්ක මුකුත් කරන්න බැහැ අෆ්පා. ඕකුන් තමයි 88/89 ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියල රට විනාෂ කලේ

Main News